දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
භීතියේ අධිරාජ්‍යයෙන් ආ ISIS ත‍්‍රස්තයන් හත්දහසක් ලංකාවේ !
Homeප්‍රවෘත්ති

භීතියේ අධිරාජ්‍යයෙන් ආ ISIS ත‍්‍රස්තයන් හත්දහසක් ලංකාවේ !

PropellerAds

ශ්‍රී ලංකාව තුල මේ වනවිට අනවසරයෙන් රැඳී සිටින විදේශිකයන් සහ සංක්‍රමණිකයන් අතරින් හත්දහසකට ආසන්න ප්‍රමාණයක් ISIS ත‍්‍රස්තවාදීන්ගේ භීතියේ අධ...

පොලිස් දෙපාර්තමේන්තුව ප්‍රතිසංවිධානය කිරීමට සූදානම්වූ පොලිස් ඇමති ටිරාන්ට ආණ්ඩුව ඇතුළෙන්ම මඩ ප්‍රහාරයක්!
බලු දුෂණ වීඩියෝව බොරුවක්.. ව්‍යාජව සැකසූවක්..- ආශු(video)
ක්‍රීඩා ඇමතිගේ ගැසට්ටුවට එරෙහි පලමු පැනල්ටි ප්‍රහාරය FIFA වෙතින්!
ශ්‍රී ලංකාව තුල මේ වනවිට අනවසරයෙන් රැඳී සිටින විදේශිකයන් සහ සංක්‍රමණිකයන් අතරින් හත්දහසකට ආසන්න ප්‍රමාණයක් ISIS ත‍්‍රස්තවාදීන්ගේ භීතියේ අධිරාජ්‍ය ලෙස හැඳින්වෙන රටවලින් ශ්‍රී ලංකාවට පැමිණ සිටින බව විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් මන්ත්‍රීවරයා මේ සම්බන්ධයෙන් ප‍්‍රශ්ණ කළ අතර අගමැතිවරයා ඊට පිළිතුරු ලබා නොදී අදාල ලේඛන සභාගත කරන බව සඳහන් කළේය. අ

ලහප්පෙරුම මහතා තවදුරටත් කියා සිටියේ අයිඑස්අයිඑස් ත්‍රස්ත සංවිධානය විසින් ප්‍රකාශයට පත් කරන ලද භීතියේ අධිරාජ්‍ය හෙවත් ඉස්ලාම් රාජ්‍යට අයත් රටවලින් මෙම සංක්‍රමණිකයන් පැමිණ එසේ රැඳී සිටින බවයි.

ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් නිකුත් කළ දත්ත අනුව අප්‍රේල් මස 21 වනදා වන විට නීති විරෝධීව 11456 දෙනෙක් මෙරට රැඳී සිටින බවද මන්ත්‍රීවරයා කියා සිටියේය.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: භීතියේ අධිරාජ්‍යයෙන් ආ ISIS ත‍්‍රස්තයන් හත්දහසක් ලංකාවේ !
භීතියේ අධිරාජ්‍යයෙන් ආ ISIS ත‍්‍රස්තයන් හත්දහසක් ලංකාවේ !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjuIW_qLy7JZQ_GxGOqUUaGnKuqgVx7GRqCPr5uIsl3s0gg5Rd8mN7x2-a1j7ctu5qetE5e3B32zbuRP60IZtcASxbE-2DAJ3z_u-acUzttxMNkhgZR8zeFxYEWcoGUaOOgteWo2igfJy1L/s320/isis.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjuIW_qLy7JZQ_GxGOqUUaGnKuqgVx7GRqCPr5uIsl3s0gg5Rd8mN7x2-a1j7ctu5qetE5e3B32zbuRP60IZtcASxbE-2DAJ3z_u-acUzttxMNkhgZR8zeFxYEWcoGUaOOgteWo2igfJy1L/s72-c/isis.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/05/isis_11.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/05/isis_11.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy