දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පශු වෛද්‍යවරු අද වර්ජනයක - කොළඹ වෙළෙඳසැල්වල මස් පරීක්ෂාවත් නවතී
Homeප්‍රවෘත්ති

පශු වෛද්‍යවරු අද වර්ජනයක - කොළඹ වෙළෙඳසැල්වල මස් පරීක්ෂාවත් නවතී

PropellerAds

පශු වෛද්‍යවරුන් අද (09) උදේ 8.00 සිට පැය 48 ක වැඩ වර්ජනයක් දියත් කරන නිසා කොළඹ නගරයේ මස් වෙළෙඳසැල්වලට රැගෙන එන මස් පරීක්ෂා කිරීම් සිදු නොක...

දේවදත්ත පරපුරේ භික්ෂූන්ගෙන් බුදුදහම රැකගන්න වෙලා - රන්ජන් යළි කරළියට - (video)
දේවදත්ත පරපුරේ භික්ෂූන්ගෙන් බුදුදහම රැකගන්න වෙලා - රන්ජන් යළි කරළියට - (video)
මැක්ස් ඝාතනය කළ ධාමරිකයාව අහිංසකයෙකු කිරීමේ කුමන්ත්‍රණයක පොලීසිය නිරතවී සිටිනවා – අතිපූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි
පශු වෛද්‍යවරු අද වර්ජනයක - කොළඹ වෙළෙඳසැල්වල මස් පරීක්ෂාවත් නවතී

පශු වෛද්‍යවරුන් අද (09) උදේ 8.00 සිට පැය 48 ක වැඩ වර්ජනයක් දියත් කරන නිසා කොළඹ නගරයේ මස් වෙළෙඳසැල්වලට රැගෙන එන මස් පරීක්ෂා කිරීම් සිදු නොකරන බව රජයේ පශු වෛද්‍යවරුන්ගේ සංගමය සඳහන් කරයි.

කොළඹ නගරයේ මස් වෙළෙඳසැල්වල අලෙවිය සඳහා විවිධ ප්‍රදේශවලින් රැගෙන එන මස් සෑම දිනකම උදේ කාලයේදී පරීක්ෂා කිරීමකට ලක්කරන බවත් එලෙස පරීක්ෂා කිරීම සිදු නොකර මස් අලෙවි කළ නොහැකි බවත් එම සංගමයේ සභාපති කීර්ති කුමාර මහතා සඳහන් කළේය.

මේ අනුව අද (09) සහ 10, 11 යන දෙදින තුළට මස් පරීක්ෂා කිරීම සිදු නොකරන බවත් මේ නිසා කොළඹ නගරය තුළදී දින තුනක කාලයක් මස් අලෙවි කළ නොහැකි බවත් හෙතෙම සඳහන් කළේය.

පශු වෛද්‍යවරුන් මස් පරීක්ෂා නොකරන නිසා වෙළෙඳාම් කිරීම සඳහා මස් රැගෙන ඒමෙන් වළකින ලෙසට ව්‍යාපාරිකයින් දැනුම්වත් කර තිබෙන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

 

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පශු වෛද්‍යවරු අද වර්ජනයක - කොළඹ වෙළෙඳසැල්වල මස් පරීක්ෂාවත් නවතී
පශු වෛද්‍යවරු අද වර්ජනයක - කොළඹ වෙළෙඳසැල්වල මස් පරීක්ෂාවත් නවතී
http://ift.tt/2aHUXzC
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/08/blog-post_737.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/08/blog-post_737.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy