දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලයට ආධාර එනහැටි ඇමති මහින්ද කියයි
Homeප්‍රවෘත්ති

අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලයට ආධාර එනහැටි ඇමති මහින්ද කියයි

PropellerAds

අතුරුදන්වු තැනැත්තන් පිළිබද කාර්යාලය සම්බන්ධයෙන් වු පනත පාර්ලිමේන්තු ස්ථාවර නියෝග මත නීත්‍යානුකූලව සම්මතවු පනතක් බව වෘත්තීය පුහුණු හා නිපු...

පනත් දෙකට වෙට්ටු දැමූ කට්ටිය ගැන සෝදිසි මෙහෙයුමක්!
ෆයිසර් හම්බන්තොට යවන්න කියලා රජයෙන් කිවුවා.. අපි යැවුවා - සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්
තිස්ස අත්තනායක කුමන්ත‍්‍රණයක - අමරසේකර සජිත්ට ලියයි
අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලයට ආධාර එනහැටි ඇමති මහින්ද කියයි

අතුරුදන්වු තැනැත්තන් පිළිබද කාර්යාලය සම්බන්ධයෙන් වු පනත පාර්ලිමේන්තු ස්ථාවර නියෝග මත නීත්‍යානුකූලව සම්මතවු පනතක් බව වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පවසයි.

ඒ මහතා මෙම අදහස් පළ කළේ මේ සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පසුගියදා පැවති මාධ්‍ය දැනුවත් කිරිමේ සාකච්ඡාවේදීය.  

මෙහිදී අදහස් දැක්වු අමාත්‍යවරයා මෙම කාර්යාලය සදහා දේශීයව හෝ ජාත්‍යන්තරයෙන් ආධාර ලබා ගැනීමේදී විදේශ සම්පත් දෙපාර්තමේන්තුව හරහා ලබා ගත යුතු බවද පැවසීය. 

අතුරුදන්වුවන්  සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමේදි යම් ආයතනයකට හෝ ස්ථානයකට ඇතුල්වීමේදී උසාවි නියෝගයක් අවශ්‍ය බවද පරීක්ෂණයක් සිදු වන්නේ නම් පැය 48 ක් ඇතුළත ඒ පිළිබදව පොලිස්පතිවරයා දැනුවත් විය යුතු බවද අමාත්‍යවරයා තවදුරටත් පැවසීය.   

එසේම අධිකරණ අමාත්‍යවරයා විසින් මාස 3 ක ඇතුලත මෙම කාර්යාලයේ වැඩ කටයුතු කරන්නේ කෙසේද යන්න විධිවිධාන සකස් කර පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගෙන කමිටුව වෙත ඉදිරිපත් කල යුතු බවත් පැවසු අමාත්‍යවරයා ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ රණවිරුවන්  කිසිවිටෙක පාවා දීම‍ට කටයුතු නොකරන බවද පැවසීය. 

අතුරුදන්වුවන් පිළිබද සහතික නිකුත් කිරීම මේ වන විට ආරම්භ කර ඇති අතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා මෙම  කටයුතු සිදු කරනු  ඇත. 

රටේ ආරක්ෂාවට තර්ජනයක් නොවන ආකාරයෙන්  නැවත සිවිල් ජනතාවට ඉඩම් භාරදීම යටතේ මේ වන විට අක්කර 700 ක් පමණ භාරදී ඇති බවත් නැවත පදිංචි කිරීමේ කටයුතු සිදු කරමින් පවතින බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

 

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලයට ආධාර එනහැටි ඇමති මහින්ද කියයි
අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලයට ආධාර එනහැටි ඇමති මහින්ද කියයි
http://ift.tt/2brzzkV
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/08/blog-post_638.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/08/blog-post_638.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy