දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ධීවර සංස්ථා කළමණාකරුවන්ගේ වැඩ තහනම්
Homeප්‍රවෘත්ති

ධීවර සංස්ථා කළමණාකරුවන්ගේ වැඩ තහනම්

PropellerAds

පසුගියදා ධීවර සංස්ථාවේ ශීතාගාරයක තිබී වසර 08ක් පමණ පැරණි මත්ස්‍ය තොගයක් හමුවීම සම්බන්ධයෙන් එහි කළමනාකරුවන් කිහිපදෙනෙකුගේ වැඩ තහනම් කිරීමට ...

අගරගුරු ඉල්ලූ ප‍්‍රතිඥාව සැමට කලින් ගෝඨාභය දෙයි !
ගිය ආණ්ඩුවේදි තව පොඩ්ඩෙන් මාත් සුදු වෑන් එකෙන් උස්සනවා.. මහින්දට මේ පාරත් වැරදුනා - වෙල්ගම
සජිත් චකබ්ලාස්ට් කරමින් රනිල් අන්තිම කොලේ ගහයි.. කෘත්‍යාධිකාරියට අලුතින් 30ක් පත් කරයි.. ජනාධිපති අපේක්‍ෂක අලුත් බහුතරයෙන් තෝරයි
ධීවර සංස්ථා කළමණාකරුවන්ගේ වැඩ තහනම්
පසුගියදා ධීවර සංස්ථාවේ ශීතාගාරයක තිබී වසර 08ක් පමණ පැරණි මත්ස්‍ය තොගයක් හමුවීම සම්බන්ධයෙන් එහි කළමනාකරුවන් කිහිපදෙනෙකුගේ වැඩ තහනම් කිරීමට ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

එම අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකුගේ ප්‍රධානත්වයෙන් දැනටමත් මේ පිළිබඳව විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි.

ටොන් 3ක් පමණ බරැති මෙම මත්ස්‍ය තොගය බෙදා හැරීමට පියවර නොගැනීම හේතුවෙන් ඒවා කල් ඉකුත් වී ඇති බවට මෙතෙක් කළ පරීක්ෂණවලදී හෙළි වී තිබේ.

මෙම සිදුවීමෙන් ධීවර සංස්ථාවට මූල්‍යමය අලාභයක් සිදුවී ඇති බව ධීවර අමාත්‍යාංශය ප්‍රකාශ කරන අතර ඒ සම්බන්ධයෙන් අදාළ කළමනාකරුවන්ගේ වැඩ තහනම් කරන ලෙසට ධීවර අමාත්‍ය මහින්ද අමරවීර මහතා බලධාරීන්ට උපදෙස් ලබාදී ඇති බව ද සඳහන් කරයි.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29284,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ධීවර සංස්ථා කළමණාකරුවන්ගේ වැඩ තහනම්
ධීවර සංස්ථා කළමණාකරුවන්ගේ වැඩ තහනම්
http://ift.tt/2bdWzQy
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/08/blog-post_604.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/08/blog-post_604.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy