ප සුගිය ආණ්ඩුව කාලයේ තව පොඩ්ඩෙන් තමන්ටද සුදු වෑන් එකේ යාමට සිදුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා සඳහන් කරයි. තමන් ගෝඨාභය රාජප...
පසුගිය ආණ්ඩුව කාලයේ තව පොඩ්ඩෙන් තමන්ටද සුදු වෑන් එකේ යාමට සිදුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා සඳහන් කරයි.
තමන් ගෝඨාභය රාජපක්ෂ මහතා සමග කිසිදු පුද්ගලික අමනාපයක් නැති බවද ඔහු පවසා සිටියේය.
මෙවරත් මහින්ද රාජපක්‍ෂ මහතාට වැරදුනා යයි ද මන්ත්‍රීවරයා කියා සිටියේ අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්ඡාවකට එක්වෙමිනි.

තමන් ගෝඨාභය රාජපක්ෂ මහතා සමග කිසිදු පුද්ගලික අමනාපයක් නැති බවද ඔහු පවසා සිටියේය.
මෙවරත් මහින්ද රාජපක්‍ෂ මහතාට වැරදුනා යයි ද මන්ත්‍රීවරයා කියා සිටියේ අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්ඡාවකට එක්වෙමිනි.

COMMENTS