පසුගිය රජය සමයේ රජයේ වාහනයක් අවභාවිත කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ හිටපු මන්ත්‍රී පී.එච්. පියසේන මහතා ලබන 12 වැනිදා...
පසුගිය රජය සමයේ රජයේ වාහනයක් අවභාවිත කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ හිටපු මන්ත්‍රී පී.එච්. පියසේන මහතා ලබන 12 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය විසින් අද(05) නියෝග කළාය.
මන්ත්‍රීවරයාගේ රියදුරු ඇප මත මුදා හරින ලෙසද මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.
කොළඹ අපරාධ කොට්ඨාසය මේ නඩුව ගොනු කර ඇත.
COMMENTS