මුදල් විශුද්ධිකරණ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ , නිත්‍යා සේනානි ඇතුළු තිදෙන...
මුදල් විශුද්ධිකරණ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ ,
නිත්‍යා සේනානි ඇතුළු තිදෙනා ඇප මත නිදහස් කර තිබේ.
පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් නාමල් රාජපක්ෂ මහතා අද (22)කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ රු.ලක්ෂය බැගින්වූ මුදල් ඇප හා රු.ලක්ෂ 100 බැගින්වු ශරීර ඇප 4ක් මත සැකකරුවන් මුදාහැරීමට කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් නිශාන්ත පීරිස් මහතා විසින් නියෝග කළා.
COMMENTS