ජර්මනියේ පැවැති Tරop Model of World Pageant 2016 තරගාවලියේ තෙවැනි ස්ථානය හිමිකර ගැනිමට ශ්‍රී ලංකාවේ විස්නා ප්‍රනාන්දු සමත්වූවාය. ඊයේ රාත්...
ජර්මනියේ පැවැති Tරop Model of World Pageant 2016 තරගාවලියේ තෙවැනි ස්ථානය හිමිකර ගැනිමට ශ්‍රී ලංකාවේ විස්නා ප්‍රනාන්දු සමත්වූවාය. ඊයේ රාත්‍රියේ පැවැති මෙම තරගාවලියේදී ලෝකයේ හොඳම නිරූපණ ශිල්පිණිය ලෙස බල්ගේරියාවේ මාර්ගෝ කූපර් සම්මාන ලබාගත්තාය.
25 හැවැරිද විස්නා දෙරණ රූපවාහිනය විසින් 2015 වසරේදී සංවිධාය කරනු ලැබූ Derana Miss Sri Lanka for Miss Earth 2015 තරගය ජය ගැනීමටත් සමත්වූවාය.
COMMENTS