පසුගිය මැතිවරණයට තරග වැදීමට සමගි ජන බලවේග පක්‍ෂයේ අපේක්ෂකත්වය ලබා දීමට නම් කෝටි දෙකක මුදලක් ලබා දෙන ලෙස ජාතික කම්කරු සන්ධානයේ නායක පලනි දි...
පසුගිය මැතිවරණයට තරග වැදීමට සමගි ජන බලවේග පක්‍ෂයේ අපේක්ෂකත්වය ලබා දීමට නම් කෝටි දෙකක මුදලක් ලබා දෙන ලෙස ජාතික කම්කරු සන්ධානයේ නායක පලනි දිගම්බරන් තමනට ප්‍රකාශ කළ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මයිල්වාගනම් තිලකරාජා මහතා චෝදනා කරයි.
එම කෝටි 02ක මුදල මේසය උඩින් තැබුවහොත් අපේක්‍ෂකත්වය දෙන්නේ යැයිද ඔහු පැවසුයේ යයිද ඒ මහතා සදහන් කලේය.
තමන් පසුගිය මැතිවරණයේදී මනාප 67761ක් ලබා ගත් බවත් මෙවර අපේක්‍ෂකත්වය ලබා නොදුන්නේ මුදල් නැති නිසා යැයිද ඔහු පැවසීය.
තමන්ට ජාතික ලැයිස්තුවට එක්වන්නැයි දැන්වූ බවත් ඔහු කීය.
COMMENTS