මෙවර මැතිවරණයෙන් පරාජය වූ මන්ත්‍රීවරුන් 81 දෙනෙකුගේ ආරක්ෂාවට ලබාදී තිබු ඇමති ආරක්ෂක නිලධාරීන් ඉවත් කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව එළඹෙන සති...
මෙවර මැතිවරණයෙන් පරාජය වූ මන්ත්‍රීවරුන් 81 දෙනෙකුගේ ආරක්ෂාවට ලබාදී තිබු ඇමති ආරක්ෂක නිලධාරීන් ඉවත් කිරීමට තීරණය කර තිබේ.
ඒ අනුව එළඹෙන සතියේ සිට ඔවුන් ඉවත් කරන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
කෙසේ වෙතත් හිටපු අගමැතිවරයෙකු වන එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂාව ඉවත් කිරීම පිළිබඳව මෙතෙක් උපදෙස් ලැබී නැති බවද පොලිස් මූලස්ථානය ප්‍රකාශ කරයි.
පරාජිත මන්ත්‍රීවරුන් ගේ ආරක්ෂාවට යොදා සිටි ඇතැම් නිලධාරීන් දැනටමත් ඇමති ආරක්ෂක කොට්ඨාශය වෙත ආපසු වාර්තා කර තිබේ.
COMMENTS