පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. හෙලෝකෝප් සමාගමේ රුපියල් කෝටි දොළහ හමාරක ...
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
හෙලෝකෝප් සමාගමේ රුපියල් කෝටි දොළහ හමාරක කොටස් නීති විරෝධීව මිලදී ගත්තැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකැරෙන පරීක්ෂණයක් සඳහා ප්‍රකාශයක් ලබාදීමට ඔහු අද පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණ තිබිණි.
COMMENTS