දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඇමති තෙවරුප්පෙරුම මහතා නිදහස් කරන්නැයි විරෝධතා..
Homeප්‍රවෘත්ති

ඇමති තෙවරුප්පෙරුම මහතා නිදහස් කරන්නැයි විරෝධතා..

PropellerAds

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින නියෝජ්‍යය අමාත්‍යය පාලිත තෙවරප්පෙරුම මහතා නිදහස් කරන ලෙස ඉල්ලා වතු කම්කරුවන් පිරිසක් කෝවිලක පුජාවක් පවත්වා පොල...

අද මධ්‍යම රාත්‍රීයේ සිට ඉන්ධන මිල ඉහළට
“මන්නාරම් මිනී වලේ ඇමරිකා කාබන් වාර්තාව පිලිගන්න බෑ - එම ඇටකටු පෘතුගීසි කාලයේ නොවෙයි" - TNA
කංජිපානි ඉම්රාන්ගේ ගෝලයෙක් වන ජී බුම්බා අත්අඩංගුවට
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින නියෝජ්‍යය අමාත්‍යය පාලිත තෙවරප්පෙරුම මහතා නිදහස් කරන ලෙස ඉල්ලා වතු කම්කරුවන් පිරිසක් කෝවිලක පුජාවක් පවත්වා පොල් ගසා දේව කන්නලව්වක් කර විරෝධතා ව්‍යපාරයක් අද (15) සිදු කරනු ලැබිනි.

හැටන් පොලිස් වසමට අයත් දික්ඔය ඇන්ෆිල්ඩ් වතුයායේ වතු කම්කරුවන් පිරිසක් දේව පුජාව සහ උද්ඝෝෂනය සංවිධානය කර තිබුණි.

ඉකුත් මස 19 දින කළුතර තෙඹුවන ටොයිස් වතුයායේ මිය ගිය වතු කම්කරුවෙකුගේ මෘත දේහය එම වතුයායේ පාලන අධිකාරිය මගින් මිහිදන් කිරිමට අවස්තාව ලබා නොදිසිටියදි අධිකරණ නියෝගයද නොතකා නියෝජ්‍යය අමාත්‍යය පාලිත තෙවරප්පෙරුම මහතා මැදිහත්වි  එම මෘත දේහය එම වතුයායේ පොදු සුසාන භුමියේදිම වතු පාලන අධිකාරියේ විරෝධය මැද මිහිදන් කිරිමට කටයුතු කිරිම සම්බන්ධයෙන් වතු පාලන අධිකාරිය විසින් මතුගම මහෙස්ත්‍රාත් අධිකරණයේ පවරා තිබු නඩුවකට පෙනි සිටි නියොජ්‍යය අමාත්‍යයවරය මතුගම මහෙස්ත්‍රාත්වරයා විසින් හෙට (16) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට නියෝග කරන ලදී.

උද්ඝෝෂනයේ නියැලි සිටි හැටන් ඇන්ෆිල්ඩ් වතුයායේ වතු කම්කරුවන් කියා සිටින්නේ සුළු ජාතින් නියොජ්නය කිරිමට මේ රටේ දේශපාලන නායකයින් සිටියත්, එම නායකයින්ද එ පිලිබදව අවධාරණය නොකර සිටියදි අමාත්‍යය පාලති තෙවරප්පෙරුම මහතා ඉදිරිපත් වි මිය ගිය තම සහෝදර වතු කම්කරුවෙකුට සාධාරණයක් ඉටු කර දුන් බවයි.

එවැනි අමාත්‍යවරයෙකු රක්ෂිත බන්ධනාගාර ගත කිරිම සාධාරණ නොවන බවත්, නියෝජ්‍යය අමාත්‍යයවරයාව ඇතුළු සිද්ධියට සම්බන්ධ රක්ෂිත බන්ධනාගාර කර ඇති සියළු දෙනා  නිදහස් කල යුතු බව පවසමින් වතු කම්කරුවන් උද්ඝෝෂනයේ නියැලි සිටියහ.

– හැටන් රංජිත් රාජපක්ෂ
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඇමති තෙවරුප්පෙරුම මහතා නිදහස් කරන්නැයි විරෝධතා..
ඇමති තෙවරුප්පෙරුම මහතා නිදහස් කරන්නැයි විරෝධතා..
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjFCqI5SbDudCmyJn1nIsvL7kpP5D9RlQmsjXFp0ULzpa7nj2m_zA-gEjNOh74vttlEnWJczU31zYPkG9qCehjijtEoLooDMw54BxpCA3Nd_e9b19NYE6c4v6KBLYtWb5F2bt4iSSy_cgjo/s320/efwwff.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjFCqI5SbDudCmyJn1nIsvL7kpP5D9RlQmsjXFp0ULzpa7nj2m_zA-gEjNOh74vttlEnWJczU31zYPkG9qCehjijtEoLooDMw54BxpCA3Nd_e9b19NYE6c4v6KBLYtWb5F2bt4iSSy_cgjo/s72-c/efwwff.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/09/blog-post_855.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/09/blog-post_855.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy