වැඩබලන ධීවර අමාත්‍යවරයා ලෙස ධීවර රාජ්‍ය අමාත්‍ය දිලීප් වෙදආරච්චි මහතා පත් කර තිබේ. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් මෙම පත්කිරීම ස...
වැඩබලන ධීවර අමාත්‍යවරයා ලෙස ධීවර රාජ්‍ය අමාත්‍ය දිලීප් වෙදආරච්චි මහතා පත් කර තිබේ.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් මෙම පත්කිරීම සිදුකර ඇත.
ධීවර අමාත්‍ය මහින්ද අමරවීර මහතා නෝර්වේ රාජ්‍යයේ සංචාරයක් සඳහා දිවයිනෙන් බැහැරව යාම හේතුවෙන් මෙම පත්කිරීම සිදුකළ බව වාර්තා වේ.
COMMENTS