මත්තේගොඩ නගරයේ පෞද්ගලික බැංකුවක් ඉදිරිපිට පිහිටි පාළු ඉඩමක තිබී පුද්ගල මළ සිරුරක් හමුවී ඇතැයි පොලීසිය පවසයි. අද (31) උදෑසන මෙම මළ සිරුර ස...
මත්තේගොඩ නගරයේ පෞද්ගලික බැංකුවක් ඉදිරිපිට පිහිටි පාළු ඉඩමක තිබී පුද්ගල මළ සිරුරක් හමුවී ඇතැයි පොලීසිය පවසයි.
අද (31) උදෑසන මෙම මළ සිරුර සොයාගෙන ඇති බව කහතුඩුව පොලීසිය පැවසී ය.
මියගොස් ඇති පුද්ගලයා 38 හැවිරිදි පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුගේ බවට හඳුනාගෙන ඇත.
මෙය ඝාතනයක්ද නැද්ද යන්න පිළිබඳ සොයාබැලීම සඳහා විමර්ශනයක් සිදුකරන බව පොලීසිය පැවසී ය.
COMMENTS