තම ඉල්ලීම්වලට විසඳුම් නොලැබීම හේතුවෙන් අද(31) පෙරවරු 6.00 සිට වැඩවර්ජනයක් ආරම්භ කළ බව අනාරක්ෂිත දුම්රිය බම්බු ගේට්ටුකරුවන්ගේ සංගමය පවසයි. ...
තම ඉල්ලීම්වලට විසඳුම් නොලැබීම හේතුවෙන් අද(31) පෙරවරු 6.00 සිට වැඩවර්ජනයක් ආරම්භ කළ බව අනාරක්ෂිත දුම්රිය බම්බු ගේට්ටුකරුවන්ගේ සංගමය පවසයි.
මීට පෙර රුපියල් 5000 ක දීමනාවක් ලබාදෙන ලෙස ඉල්ලීම් කළද ඊට නිසි පිළිතුරු නොලැබීම මෙම වර්ජනයට හේතුව බව එහි සභාපති ඒ.ඒ.පී. ප්‍රේමලාල් මහතා සඳහන් කරයි.
COMMENTS