දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

Cargills Bank , ස්වර්ණමහල් ජුවලර්ස් ඇතුළු ආයතන 11කට මහබැංකුවෙන් දඩ!

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මූල්‍ය ආයතන ඇතුළු ආයතන 11කට එරෙහිව රුපියල් එක් කෝටි හතලිස් හය ලක්ෂයක (රු. 14,600,000) පරිපාලනමය දණ්ඩන පනවා තිබේ....

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මූල්‍ය ආයතන ඇතුළු ආයතන 11කට එරෙහිව රුපියල් එක් කෝටි හතලිස් හය ලක්ෂයක (රු. 14,600,000) පරිපාලනමය දණ්ඩන පනවා තිබේ.

ඒ, මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ විධිවිධානවලට අනුකූලව කටයුතු කිරීමට අපොහොසත් වීම හේතුවෙනි.

ඒ අනුව 2006 අංක 06 දරණ මුදල් ගණුදෙනු වාර්තා කිරීමේ පනතේ ප්‍රතිපාදනවලට අනුකූලව මෙම ක්‍රියාමාර්ගය ගෙන තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරන්නේ, එම පරිපාලනමය දණ්ඩන මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ හා ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ ආයතනය ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය විසින් පනවා ඇති බවය.

2025 ඔක්තෝබර් සිට 2026 මාර්තු මාසය දක්වා වූ කාලයට අදාළව මෙම දඩ මුදල අයකරගෙන තිබේ.

එසේ දණ්ඩන අයකර ඇති ආයතන වන්නේ,

01. එල් බී ෆිනෑන්ස් පීඑල්සී
02. කාර්ගීල්ස් බෑන්ක් පීඑල්සී
03. එල් ඕ එල් සී සෙකියුරිටීස් ලිමිටඩ්
04. ජනශක්ති ෆිනෑන්ස් පීඑල්සී
05. සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී
06. ඉන්දියන් ඕවර්සීස් බෑන්ක්
07. සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් කම්පැනි පීඑල්සී
08. කළම්බො ජුවලරි ස්ටෝර්ස් ප්‍රයිවට් ලිමිටඩ්
09. සේයිස් ප්‍රයිවට් ලිමිටඩ්
10. ස්වර්ණමහල් ජුවලර්ස් ලිමිටඩ්
11.හාබර් විලේජ් ප්‍රයිවට් ලිමිටඩ්
මේ පුවත තව අයට බලන්න

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,30339,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: Cargills Bank , ස්වර්ණමහල් ජුවලර්ස් ඇතුළු ආයතන 11කට මහබැංකුවෙන් දඩ!
Cargills Bank , ස්වර්ණමහල් ජුවලර්ස් ඇතුළු ආයතන 11කට මහබැංකුවෙන් දඩ!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgNTtKtqXVzr-aIPxbctxZFzZp3MGoO3Po3YAmAv9VFvu7rAjKGzAvc6RFIsWH2g-1Azc44zMUn9f-Sb3b79jdHjJKiCwzY11fVoayKsn7HvlJEXzIRYkHC1CHIqeGX3DdymE_rRah2wpYrIPBXKETdlK03qZ4wVel2fq6Z6M1JxbzEBwWd50jlsZ1T5qg7/s320/CBSL_1200px_21_07_2026.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgNTtKtqXVzr-aIPxbctxZFzZp3MGoO3Po3YAmAv9VFvu7rAjKGzAvc6RFIsWH2g-1Azc44zMUn9f-Sb3b79jdHjJKiCwzY11fVoayKsn7HvlJEXzIRYkHC1CHIqeGX3DdymE_rRah2wpYrIPBXKETdlK03qZ4wVel2fq6Z6M1JxbzEBwWd50jlsZ1T5qg7/s72-c/CBSL_1200px_21_07_2026.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2026/07/cargills-bank-11.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2026/07/cargills-bank-11.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy