දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

සලේට රහස් කියන්නට මනෝරි අවසර ඉල්ලයි

විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේගේ මූලික අයිතිවාසිකම් අඛණ්ඩව උල්ලංඝනය වන බව පවසමින් ඔහුගේ බිරිඳ වන එස්.බී.එම්.එස්.බී. සලේ විසින් ශ්‍රී ලං...

විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේගේ මූලික අයිතිවාසිකම් අඛණ්ඩව උල්ලංඝනය වන බව පවසමින් ඔහුගේ බිරිඳ වන එස්.බී.එම්.එස්.බී. සලේ විසින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත වැඩිදුර පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

දැනට රැඳවුම් භාරයේ පසුවෙමින් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන සුරේෂ් සලේ සහ ඔහුගේ නීතිඥ අසිත සිරිවර්ධන අතර 2026 ජූලි 08 වැනිදා පැවැති සාකච්ඡාවකදී මෙම අයිතිවාසිකම් උල්ලංඝනය වීම සිදුව ඇති බව පැමිණිල්ලේ සඳහන් වේ.

සුරේෂ් සලේට තම නීතිඥවරයා හමුවීමට සතියකට වරක් විනාඩි 20ක වැනි කෙටි කාලයක් පමණක් අවසර ලැබෙන පසුබිමක, එදින පැවැති හමුවට රෝහලේ රැඳී සිටි අපරාධ විමර්ශන දෙපාර්තමේන්තු (CID) නිලධාරීන් බාධා පමුණුවා ඇත.

ඉහළ බලධාරීන්ගෙන් ලැබුණු උපදෙස් මත යැයි පවසමින්, නීතිඥවරයා සහ සේවාදායකයා අතර පැවැති රහස්‍ය සාකච්ඡාව පුරාවටම CID නිලධාරීන් එම ස්ථානයේ රැඳීසිට ඇති අතර පෞද්ගලිකව අදහස් හුවමාරු කර ගැනීමට ඉඩ දීම ප්‍රතික්ෂේප කර තිබේ.

මෙම ක්‍රියාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් සහ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැඳවියන් වෙනුවෙන් සහතික කර ඇති සාධාරණ නඩු විභාගයකට සහ නීතිමය නියෝජනයක් ලැබීමට ඇති මූලික අයිතිය දරුණු ලෙස උල්ලංඝනය කිරීමක් බව මනෝරි සලේ පෙන්වාදෙයි.

එබැවින් මේ සම්බන්ධයෙන් වහාම මැදිහත් වී, නිලධාරීන්ගේ අධීක්ෂණයකින් තොරව තම ස්වාමිපුරුෂයාට නීතිඥ ප්‍රවේශය ලබාදීමට කටයුතු කරන ලෙසත්, රහස්‍ය සාකච්ඡාවලට බාධා කිරීමට CID නිලධාරීන්ට උපදෙස් දුන් ඉහළ බලධාරීන් පිළිබඳව විමර්ශනයක් පවත්වන ලෙසත් ඇය මානව හිමිකම් කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටී.
මේ පුවත තව අයට බලන්න

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,30304,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සලේට රහස් කියන්නට මනෝරි අවසර ඉල්ලයි
සලේට රහස් කියන්නට මනෝරි අවසර ඉල්ලයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjp4iX6IIkz0NuPicpNWyLzuBPreZeR3RBSDF3REEDwcJiWV-15wOkCL2L2aGKWkdReZ-0MveGciuU3mjeeE23Rw6BenrJePCIzvsBEgTyWEC7mcyJ1lmkMLRBohi9wyFHH-A7ZOKYsm5F3imu080876BdiA_mxv71APLUT2oRK9QDhVD1DHUfh3Zuwvj57/s320/manori_Salley.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjp4iX6IIkz0NuPicpNWyLzuBPreZeR3RBSDF3REEDwcJiWV-15wOkCL2L2aGKWkdReZ-0MveGciuU3mjeeE23Rw6BenrJePCIzvsBEgTyWEC7mcyJ1lmkMLRBohi9wyFHH-A7ZOKYsm5F3imu080876BdiA_mxv71APLUT2oRK9QDhVD1DHUfh3Zuwvj57/s72-c/manori_Salley.png
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2026/07/blog-post_605.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2026/07/blog-post_605.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy