දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

වතුරට පෙඟුණු වටිනා රාජ්‍ය ලේඛන සුරැකීමට අධි ශීතකරණ කඩිනමින් ඕනෑ

ගංවතුරට හානි  වූ රාජ්‍ය ලිපි ලේඛන විශාල ප්‍රමාණයක් සංරක්ෂණය කිරීම සඳහා ජාතික ලේඛනාගාර දෙපාර්තමේන්තුව අධිශීතකරණ පහසුකම් සඳහා හදිසි මහජන ආයා...

ගංවතුරට හානි  වූ රාජ්‍ය ලිපි ලේඛන විශාල ප්‍රමාණයක් සංරක්ෂණය කිරීම සඳහා ජාතික ලේඛනාගාර දෙපාර්තමේන්තුව අධිශීතකරණ පහසුකම් සඳහා හදිසි මහජන ආයාචනයක් කර ඇති අතර,  දිලීර වර්ධනය වීම  නැවැත්වීමට වහාම පියවර නොගතහොත් ප්‍රතිස්ථාපනය කළ නොහැකි ලේඛන ස්ථිර විනාශයකට මුහුණ දෙන බවට අනතුරු අඟවයි.

නිවේදනයක් නිකුත් කරමින් ජාතික ලේඛනාගාර අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නදීර රූපසිංහ පැවසුවේ මහජන වාර්තා ඝන මීටර් සිය ගණනක් ගංවතුරට තෙමී ඇති බවයි. “දිලීර හැදී මෙම ලේඛන  ස්ථිරවම විනාශ වීමට පෙර අපට කාලයක් නැත. ” ඇය අවවාද කළාය.

තෙත් ලේඛන ආරක්ෂා කිරීම සඳහා අධිශීතකරණ ගත කිරීම   තීරණාත්මක පළමු ප්‍රතිචාර ක්‍රමයක් බව ආචාර්ය රූපසිංහ පැහැදිලි කළේය. “ජලයෙන් හානි වූ ලේඛන අධි ශීතගත  කිරීම දිලීර  වර්ධනය නවත්වන අතර නිසි සංරක්ෂණ ප්‍රතිකාරයක් ායොදන තෙක් ද්‍රව්‍ය ස්ථාවර කරනවා. මෙවැනි අධි ශීත පහසුකම් නැතිව  අපට වැදගත් වාර්තා, ඉඩම් ලේඛනාගාර, අධිකරණ ලේඛන, ඓතිහාසික වාර්තා සහ මිලියන සංඛ්‍යාත පුරවැසියන්ට ඔවුන්ගේ ජීවිත නැවත ගොඩනඟා ගැනීමට අවශ්‍ය සාක්ෂි අහිමි වේවි ඒ නිසා එය අත්‍යවශ්‍ය කාරණයක් .”

මේ තත්තවය මත රට පුරා ගංවතුරට සිය ලේඛන වාර්තා හසු වූ රාජ්‍ය ආයතනවලට ඉතා ඉක්මනින් ලිපි ගොනු විශාල ප්‍රමාණයක් ගබඩා කළ හැකි ස්ථාවර සහ ජංගම අධිශීතකරණ අවශයයි.  හදිසියේ අවශ්‍ය බව ඇය සඳහන් කළාය. “

මෙය දැනටමත් දුෂ්කර කාලයක අසාමාන්‍ය ඉල්ලීමක් බව අපට වැටහෙනවා. දැනට යම් අයකු සතුව එවැනි අදි ශීත පහසුකම් පවතින්නේ නම් සති කිහිපයක සිට මාස කිහිපයක් දක්වා වූ කාලයක් සඳහා ලබා දෙන ලෙස අප ආයාචනය කරනවා“ යයිද ද ඇය පැවසුවාය.

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29858,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: වතුරට පෙඟුණු වටිනා රාජ්‍ය ලේඛන සුරැකීමට අධි ශීතකරණ කඩිනමින් ඕනෑ
වතුරට පෙඟුණු වටිනා රාජ්‍ය ලේඛන සුරැකීමට අධි ශීතකරණ කඩිනමින් ඕනෑ
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh9ykaMZGaJhUjAVH_ruBo64LGwCnGw05NSP2BmSBJapyeGZN6yI-e8Enx3vVOKyxQvh9-T6d7PJpcwILSP0hSoU9iUGqMlpeIsoIeKrOFPX83k78sFvD8sKaWeYdDzDCcNOi199Kj3tRYPgPBidf4DTzIGp_4kQAL_h4qMZtR6HtcB2DgwoU9j7qcf-CF_/s320/tyu79.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh9ykaMZGaJhUjAVH_ruBo64LGwCnGw05NSP2BmSBJapyeGZN6yI-e8Enx3vVOKyxQvh9-T6d7PJpcwILSP0hSoU9iUGqMlpeIsoIeKrOFPX83k78sFvD8sKaWeYdDzDCcNOi199Kj3tRYPgPBidf4DTzIGp_4kQAL_h4qMZtR6HtcB2DgwoU9j7qcf-CF_/s72-c/tyu79.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2025/12/blog-post_08.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2025/12/blog-post_08.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy