Advertisements

PropellerAds

Breaking News

අඩි 100 පාරේ උපවාසය අත්හිටුවයි!

අඩි 100 පාරේ උපවාසය අත්හිටුවයි!

හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා එම උපවාසකරුවන් හමු වී සාකච්ඡා කළ අතර ඔවුන්ගේ ගැටළුවලට කඩිනමින් විසදුම් ලබාදීමට කටයුතු කරන බවත් එම ගැටළු සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලයේ අවධානය යොමුකිරීමට පියවර ගන්නා බවත් ප්‍රකාශ කළේය.

දින කිහිපයක් උපවාස කළ වැඩිහිටියන් කිහිපදෙනෙකුට අමාත්‍යවරයා අතින් ජලය පානය කිරීමට සැලැස් වූ අතර එම පිරිස අමාත්‍යවරයාගේ ප්‍රකාශය මත විශ්වාසය තබමින් ඔවුන් විසින් කළ උපවාසය තාවකාලිකව අතිහිටු වීමට තීරණය කළේය.

No comments