දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

ආණ්ඩුවේ බාඳුරා මලක් ගැන පාර්ලිමේන්තුවේදී හෙළිදරව්වක්

පාර්ලිමේන්තුවේදී ප්‍රවීණ මාධ්‍යවේදනීයකට නියෝජ්‍ය අමාත්‍යවරයකුගෙන් සිදුවූ වාචික සහ මානසික හිංසනයක් සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරියගේ අවධානයට ය...

පාර්ලිමේන්තුවේදී ප්‍රවීණ මාධ්‍යවේදනීයකට නියෝජ්‍ය අමාත්‍යවරයකුගෙන් සිදුවූ වාචික සහ මානසික හිංසනයක් සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරියගේ අවධානයට යොමු කරවන බව මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රිනී චමින්ද්‍රානි කිරිඇල්ල මහත්මිය(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී ඊයේ (24) කීවාය.

වල් පැළ ගලවලා මල් පැළ හිටවනවා කිව්වත් ආණ්ඩු පක්ෂයේ සමහර නියෝජ්‍ය අමාත්‍යවරුන් කාන්තාවන් ගිලගන්න බාදුරා මල් හා සමාන බවද චමින්ද්‍රාණී කිරිඇල්ල මහත්මිය පැවැසුවාය.

කිරිඇල්ල  මහත්මිය මෙසේද කීවාය.

පාර්ලිමේන්තුව ඇතුළේදී මෙන්ම පාර්ලිමේන්තුවේ පිටතදී කාන්තා හිංසන රාශියක් පිළිබඳව අපට දැනගන්නට ලැබෙනවා.කාන්තාවන් ගෙදර සිට බස් රථයෙන් වැඩ බිමට යන විට නොයෙකුත් කායික මානසික හිංසනවලට ලක්වෙනවා.ගිය සතියේ පාර්ලිමේන්තුවේදී ප්‍රවීණ මාධ්‍යවේදනියකට මෙවැනි වාචික සහ මානසික හිංසනයකට ලක්වීමට සිදුවුණා. වල් පැළ ගලවලා මල් පැළ හිටවනවා කිව්වත් ආණ්ඩු පක්ෂයේ ඉන්න සමහර නියෝජ්‍ය අමාත්‍යවරු කාන්තාවන් ගිල ගන්න බාදුරා මල් හා සමානයි.මොවුන් වටේ කැරකෙන බඹරුන් හා සමානයි.

මමත් ඒ අවස්ථාවේ ඒ මාධ්‍යවේදනිය සමඟ සිටියා.ඒ අවස්ථාවේ එම මාධ්‍යවේදනියට ලොකු හිංසනයකට ලක්වීමට සිදුවුණා.එහිදී  එතුමියට ලොකු මානසික පීඩාවක් විඳින්නට සිදුවුණා.මා ඒ සම්බන්ධයෙන් කණගාටුව ප්‍රකාශ කරනවා. මේ සිද්ධිය සම්බන්ධයෙන් මා  අගමැතිතුමියගේ අවධානයට යොමු කරනවා.

ඒ වගේම ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ මන්ත්‍රීවරියන් සම්බන්ධයෙන් සිදුවන හිංසනයන් පිළිබඳවත් අගමැතිතුමියගේ අවධානය යොමු කළොත් හොඳ යැයි මා මෙහිදී සඳහන් කරන්න කැමතියි යනුවෙන්ද චමින්ද්‍රාණි කිරිඇල්ල මහත්මිය සඳහන් කළාය.

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29825,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ආණ්ඩුවේ බාඳුරා මලක් ගැන පාර්ලිමේන්තුවේදී හෙළිදරව්වක්
ආණ්ඩුවේ බාඳුරා මලක් ගැන පාර්ලිමේන්තුවේදී හෙළිදරව්වක්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh-yj1q9hTvSmltqkrYXy3MKa3KXK-RFklllNBlJieaRm5PSJhwbFgBgdrbeKUHJmPiiOXsY_y5x47jt_TkML0EKUmdWD9KvZPhow0f-RgLjfxnzrDd0HFSF8mhuqRJTaVFru_7iPTvuNdgkAQM6ylTWKKyuuD3cjPSDliThb-6NXphVmGYMo5K6Y_n9Z4P/s320/banduragoda.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh-yj1q9hTvSmltqkrYXy3MKa3KXK-RFklllNBlJieaRm5PSJhwbFgBgdrbeKUHJmPiiOXsY_y5x47jt_TkML0EKUmdWD9KvZPhow0f-RgLjfxnzrDd0HFSF8mhuqRJTaVFru_7iPTvuNdgkAQM6ylTWKKyuuD3cjPSDliThb-6NXphVmGYMo5K6Y_n9Z4P/s72-c/banduragoda.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2025/11/blog-post_689.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2025/11/blog-post_689.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy