දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රිලව් අල්ලන්න, අලි පටවන්න ආණ්ඩුවට සල්ලි නෑ.. ලාල්කාන්ත කී විදිහට කරපල්ලා.. – රාජාංගනේ හිමිගෙන් පණිවුඩයක්..
Homeප්‍රවෘත්ති

රිලව් අල්ලන්න, අලි පටවන්න ආණ්ඩුවට සල්ලි නෑ.. ලාල්කාන්ත කී විදිහට කරපල්ලා.. – රාජාංගනේ හිමිගෙන් පණිවුඩයක්..

PropellerAds

රටේ සිටින රිලව් වඳුරු අලි කරදර නිසා විඳින දුක දන්නේ එම ප‍්‍රෙද්ශවල ජීවත් වන ජනතාව බව රාජාංගනේ සද්ධාරතන හිමි පවසති. ඇමති ලාල්කාන්ත මහතා හදව...

ජාතික පාසල්වල 3700කට අධික ගුරුවරුන්ට ස්ථාන මාරුවීම්
ජාතික මදුරු මර්දන සතිය අප්‍රේල් 3 වනදා සිට
විශ්වාසභංගය ගැන ශ්‍රීලනිපයේ මතය 2 වනදා
රටේ සිටින රිලව් වඳුරු අලි කරදර නිසා විඳින දුක දන්නේ එම ප‍්‍රෙද්ශවල ජීවත් වන ජනතාව බව රාජාංගනේ සද්ධාරතන හිමි පවසති. ඇමති ලාල්කාන්ත මහතා හදවතින් කළ ප්‍රකාශයක් අල්ලා ගෙන බොරුවට කිඹුල් කඳුලු හෙළන සත්ව අවිහිංසාවාදීන් එම දුක නොදන්නා බව ද එහිමියන් වීඩියෝවක් නිකුත් කරමින් කියති.

වගා බිම් වන සතුන් විනාශ කළ විට එම ගොවි දරුවන්ට කන්න දෙන්නට කඩේ ණය බේරන්නට එම පිරිස නොපැමිණෙන බව ද සද්ධාරතන හිමියෝ පෙන්වා දෙති.

මේ අවස්ථාවේ අලි අල්ලා පැටවීමට, රිලව් වඳුරු රංචු ඇල්ලීමට ආණ්ඩුවට සල්ලි නොමැති බව දන්නා ඇමති ලාල්කාන්ත ජනතාවට මේ කරදරයෙන් පුළුවන් විදිහට බේරීමට උපදෙස් දී ඇතැයි ද එහිමියන් ප්‍රකාශ කරති.

එම ප්‍රකාශයේ කිසිදු වරදක් නැති බවත් ජනතාව හැකි විදිහට වන සත්ව කරදරයෙන් නිදහස් විය යුතු බවත් හිමියන් තව දුරටත් කියති.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රිලව් අල්ලන්න, අලි පටවන්න ආණ්ඩුවට සල්ලි නෑ.. ලාල්කාන්ත කී විදිහට කරපල්ලා.. – රාජාංගනේ හිමිගෙන් පණිවුඩයක්..
රිලව් අල්ලන්න, අලි පටවන්න ආණ්ඩුවට සල්ලි නෑ.. ලාල්කාන්ත කී විදිහට කරපල්ලා.. – රාජාංගනේ හිමිගෙන් පණිවුඩයක්..
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhE5CrSCowcehe92C9-vajr7F-_I3-pxfHbs5nGUlM1VuFvFB2Hl0_sOL6Lqpt5I8ELYENP51ZYTb9OaLjKqXYkz_TRSiLvLNhsUFpU4kgvSppuTzr0ijsjS37axYaInh9pffj3k92MHDiIlqe0XGZwVFzpOc-btr1d73Yfp55lfLtvEdohmBkMTDv3uL4R/s320/rajangane-tero.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhE5CrSCowcehe92C9-vajr7F-_I3-pxfHbs5nGUlM1VuFvFB2Hl0_sOL6Lqpt5I8ELYENP51ZYTb9OaLjKqXYkz_TRSiLvLNhsUFpU4kgvSppuTzr0ijsjS37axYaInh9pffj3k92MHDiIlqe0XGZwVFzpOc-btr1d73Yfp55lfLtvEdohmBkMTDv3uL4R/s72-c/rajangane-tero.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2024/12/blog-post_10.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2024/12/blog-post_10.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy