දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

හිල්ටන් රථගාලේ හිමිකරුවෙකු නැති සුපිරි රියක්.. ජොන්ස්ටන්ට විදෙස් ගමන් තහනමක්..

කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතාට විදේශ ගමන් තහනමක් පවත්වනවා තිබේ. ඒ ලියාපදිංච...

කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතාට විදේශ ගමන් තහනමක් පවත්වනවා තිබේ. ඒ ලියාපදිංචි නොකල සුඛෝපභෝගී මෝටර් රථයක් භාවිත කලේ යයි එල්ල වූ චෝදනා මත සිදු කරන පරීක්‍ෂණයකට අදාලවයි.

අදාල රථය එංගලන්තයට යවන බව පවසමින් මෙරටට ගෙන්වා ඇති නමුත් එය මෙරට ලියාපදිංචි නොකර ව්‍යාජ අංක තහඩුවක් භාවිතා කරමින් මාර්ගයේ ගමන් කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු දැක්වීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර තිබේ.

අදාළ මෝටර් රථය මෙරටට ගෙන්නුවේ කවුද, කවදාද, භාවිතා කරන ලද්දේ කවුරුන්ද යන්න සම්බන්ධයෙන් විමර්ශනයක් පොලිසිය විසින් සිදු කරයි.

හිල්ටන් හෝටලයේ රථ ගාලේ සැක කටයුතු ලෙස මෙම රථය නවතා තිබෙන බවට ලද තොරතුරක් අනුව මෙම පරීක්‍ෂණ ආරම්භ කර ඇත.

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,28964,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: හිල්ටන් රථගාලේ හිමිකරුවෙකු නැති සුපිරි රියක්.. ජොන්ස්ටන්ට විදෙස් ගමන් තහනමක්..
හිල්ටන් රථගාලේ හිමිකරුවෙකු නැති සුපිරි රියක්.. ජොන්ස්ටන්ට විදෙස් ගමන් තහනමක්..
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiE6wpTySyHHcQElBro9G-qDNTVcahqzDWeWnVMLIO6hkYfy4AWG4M0WGIiYfsZGhO79Czx6FRo-1srSZ4txoZpoUphaipy46zk7w5dqkKlPsIPmO15zfbc73pVBDFoW-4i7sBfOngVoBbrSiJNwpHiHikYV_M4MON2L1p8MJlde-b3cFMfO0svja6emzHv/s320/jonstonx.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiE6wpTySyHHcQElBro9G-qDNTVcahqzDWeWnVMLIO6hkYfy4AWG4M0WGIiYfsZGhO79Czx6FRo-1srSZ4txoZpoUphaipy46zk7w5dqkKlPsIPmO15zfbc73pVBDFoW-4i7sBfOngVoBbrSiJNwpHiHikYV_M4MON2L1p8MJlde-b3cFMfO0svja6emzHv/s72-c/jonstonx.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2024/10/blog-post_37.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2024/10/blog-post_37.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy