දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

මැතිවරණය කලහකාරී විය හැකියි.. ඇමරිකාවෙන් මෙරට ඇමරිකානුවන්ට ඈත් වෙන්නැයි අනතුරු දැන්වීමක්..

ශ්‍රී ලංකාවේ සංචාරය කරන ඇමෙරිකානු පුරවැසියන් වෙත දෙවන මට්ටමේ අනතුරු ඇඟවීමක් එරට රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇත. ශ‍්‍රී ලංකාවේ ජ...

ශ්‍රී ලංකාවේ සංචාරය කරන ඇමෙරිකානු පුරවැසියන් වෙත දෙවන මට්ටමේ අනතුරු ඇඟවීමක් එරට රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇත. ශ‍්‍රී ලංකාවේ ජනාධිපතිවරණය සැප්තැම්බර් 21වෙනි දින පැවැත්වෙන හෙයින් ඊට පෙර ඒ අතරතුර හෝ මැතිවරණයෙන් පසුව පෙළපාලි ඇති විය හැකි බවත් එම අවස්ථාවලදී පොලිසිය විසින් ජල ප්‍රහාර, කඳුළු ගෑස් එල්ල ද කිරීමේ හැකියාව ඇති බවත් ඔවුන් පෙන්වා දෙයි.

ජනරාශීන්වලදී සුළු හෝ පූර්ව දැනුම් දීමකින් තොරව ප්‍රචණ්ඩකාරී තත්වයන් ඇතිවිය හැකි බැවින් සාමකාමී ජනරාශීන් වලින් පවා ඈත් වී සිට ලෙසද ඇමරිකානුවන්ට දැනුම් දෙයි.

සංචාරක ස්ථාන, ප්‍රවාහන මධ්‍යස්ථාන, වෙලඳපොලවල්, සාප්පු සංකීර්ණ, රජයේ පහසුකම්, හෝටල්, සමාජ ශාලා, ආපනශාලා, ආගමික ස්ථාන, උද්‍යාන, ප්‍රධාන ක්‍රීඩා සහ සංස්කෘතික උත්සව, අධ්‍යාපන ආයතන, ඉලක්ක කරගනිමින් සුළු හෝ අනතුරු ඇඟවීමකින් තොරව ත්‍රස්තවාදී ප්‍රහාර ශ්‍රී  ලංකාව තුළ සිදුවී බවත් ඒ හේතුවෙන් ඇමරිකාව විසින් නිකුත් කරන උපදෙස් අනුව කටයුතු කරන ලෙසත් නිවේදනයේ තවදුරටත් දැක්වෙයි.

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,28905,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මැතිවරණය කලහකාරී විය හැකියි.. ඇමරිකාවෙන් මෙරට ඇමරිකානුවන්ට ඈත් වෙන්නැයි අනතුරු දැන්වීමක්..
මැතිවරණය කලහකාරී විය හැකියි.. ඇමරිකාවෙන් මෙරට ඇමරිකානුවන්ට ඈත් වෙන්නැයි අනතුරු දැන්වීමක්..
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhjxSzfCKRwA6VFsoxATuRZ_FBmcE-i-yFH5a7_X_FVmZsC9DaM-ifh06_vru_baofWVok6rwKXzJN_aJnyk0uLVhLGmn-1NuO2BmTZmteJA_6-OOP5bp09pZzW_a7RalD_wAW-apnShCem5bAz2XfHDyQ-e0PdCDUcBHgl2jK9v_Sv0T3PmXZV6z4eyDqq/s320/ele-usa.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhjxSzfCKRwA6VFsoxATuRZ_FBmcE-i-yFH5a7_X_FVmZsC9DaM-ifh06_vru_baofWVok6rwKXzJN_aJnyk0uLVhLGmn-1NuO2BmTZmteJA_6-OOP5bp09pZzW_a7RalD_wAW-apnShCem5bAz2XfHDyQ-e0PdCDUcBHgl2jK9v_Sv0T3PmXZV6z4eyDqq/s72-c/ele-usa.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2024/09/blog-post_16.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2024/09/blog-post_16.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy