දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ක්ලබ් වසන්ත ඝාතනයට තවත් දෙදෙනෙක් අත්අඩංගුවට!
Homeප්‍රවෘත්ති

ක්ලබ් වසන්ත ඝාතනයට තවත් දෙදෙනෙක් අත්අඩංගුවට!

PropellerAds

2024.07.08 වන දින අතුරුගිරිය පොලිස් වසමේ ටැටූ වෙළඳසැලක් තුලදී ටී 56 ගිනි අවි වලින් වෙඩි තබා පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය සහ තවත් සිවු දෙනෙකුට ...

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වසර 5ට පසුව විශ්‍රාම වැටුප් දීම සුදුසු නෑ – වෙඬරුවේ උපාලි අනුනාහිමි
ක්‍රිකට් ක්‍රීඩක ධනංජය සිල්වාගේ සොහොයුරා අත්අඩංගුවට ගනී !
ක්‍රිකට් ක්‍රීඩක ධනංජය සිල්වාගේ සොහොයුරා අත්අඩංගුවට ගනී !
2024.07.08 වන දින අතුරුගිරිය පොලිස් වසමේ ටැටූ වෙළඳසැලක් තුලදී ටී 56 ගිනි අවි වලින් වෙඩි තබා පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය සහ තවත් සිවු දෙනෙකුට බරපතල තුවාල සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විර්මශන සිදුකරනු ලබන බස්නාහිර ‌පළාත් දකුණ අපරාධ ‌කොට්ඨාසයේ නිලධාරීන් විසින් 2024.07.23 වන දින සවස් කාලයේ අතුරුගිරිය හා බත්තරමුල්ල ප්‍රදේශවලදී එම අපරාධයට ආධාර අනුබල දුන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන අතුරුගිරිය පොලිස් ස්ථානය ‌වෙත ඉදිරිපත් කර ඇත.

මෙම එක් සැකකරුවෙකු වෙඩිකරුවන් සහ ඔවුන් පැමිණි කාර් රථයේ රියදුරු කොරතොට ප්‍රදේශයේ සිට වැලිහිඳ ප්‍රදේශය දක්වා වෑන් රථයකින් රැගෙන ගොස් බස් රථයකට නංවා එම වෑන් රථය බුලත්සිංහල ප්‍රදේශයට රැගෙන ගොස් සඟවන ලද වෑන් රථ රියදුරු වන අතර, අනෙක් සැකකරු ඉන් අනතුරුව වෙඩික්කරුවන් සහ කාර් රථයේ රියදුරු වැලිහිඳ ප්‍රදේශයේ සිට දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ දික්වැල්ල ප්‍රදේශය දක්වා බස් රථයකින් රැගෙන ගොස් එම බස් රථය සෙල්ල කතරගම ප්‍රදේශයේ සඟවා තබන ලද සැකකාර රියදුරු වේ.

– Repoter


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ක්ලබ් වසන්ත ඝාතනයට තවත් දෙදෙනෙක් අත්අඩංගුවට!
ක්ලබ් වසන්ත ඝාතනයට තවත් දෙදෙනෙක් අත්අඩංගුවට!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEizpq84CCMMTmeZBg4Z5ckZ6VHZbob6D8S3mAN3RztTDJP3Br8VuGiXMrszX87tH4bxP8Xd-hOo6tKJWOJxkVkWPptcxj9CJrb-p-nvKZQzrr1d-GN2R6WbYyoAqOGjND2OWlFh1ZRUNx8CAi4z9LftRiAmR73LqxV6FnYmRa9Ja3fRK8joRTpWCx3UZAdH/s320/454545-10.webp
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEizpq84CCMMTmeZBg4Z5ckZ6VHZbob6D8S3mAN3RztTDJP3Br8VuGiXMrszX87tH4bxP8Xd-hOo6tKJWOJxkVkWPptcxj9CJrb-p-nvKZQzrr1d-GN2R6WbYyoAqOGjND2OWlFh1ZRUNx8CAi4z9LftRiAmR73LqxV6FnYmRa9Ja3fRK8joRTpWCx3UZAdH/s72-c/454545-10.webp
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2024/07/blog-post_93.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2024/07/blog-post_93.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy