දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

ජනාධිපති අපේක්‍ෂක ව්‍යාපාරිකට ප්ලේන්වලට තෙල් ගහන්න ගුවන් තොටුපලෙන් ඉඩමක්!

එළඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට බලාපොරොත්තුවෙන් සිටින ආණ්ඩු පක්ෂයේ ව්‍යාපාරික මන්ත්‍රීවරයකුට ගුවන් යානාවලට ඉන්ධන ගෙනවිත් අලෙවි කිරීමට ගු...

එළඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට බලාපොරොත්තුවෙන් සිටින ආණ්ඩු පක්ෂයේ ව්‍යාපාරික මන්ත්‍රීවරයකුට ගුවන් යානාවලට ඉන්ධන ගෙනවිත් අලෙවි කිරීමට ගුවන්තොටුපලෙන් ඉඩමක් ලබා දී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.

ඔහු මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුවේදී වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ප්‍රශ්නයක් යොමු කරමිනි.

‘කටුනායක සහ මත්තල ගුවන් යානා ඉන්ධන නිකුත් කරලා විශාල ආදායමක් රටට ලැබෙනවා. මාසික ඉන්ධන ලීටර් මිලයන 13ක්, මත්තලින් ලීටර් මිලයන 3ක්, ගුවන් හමුදාවට අභ්‍යන්තර සිවිල් ගුවන් සේවා සඳහා ලීටර් ලක්ෂ 4ක් ලෙස විශාල වශයෙන් ඩොලර් ආදායමක් ලැබෙනවා.

කටුනායක ගුවන් තොටු පොළේ ගුවන් යානා සඳහා ඉන්ධන ලබා දීමට ඩොලර් මිලියන 51ක් වියදම් කරලා හදලා තිබෙනවා නව තාක්ෂණික මෙවලම් සහිත පද්ධතියක්.

දැන් මේ පද්ධතිය තියෙන කොට ඔබතුමන්ලා කැනල් සහ ෆට් ඒවිශේෂන් කියන සමාගම් සඳහා තක්සේරු මිහුම් කටයුතු සිදු කරමින් පවතිනවා අලුතින් ගුවන් යානා තෙල් ලබා දීමේ ක්‍රියාවලියක් සිදු කරන්න.

ඒ විතරක් නෙවෙයි මේ පාර්ලිමේන්තුවේ ඉන්න ව්‍යාපාරික මහත්මයෙකුටත් ගුවන් තොටු පොළෙන් ඉඩමක් ලබා දීලා තිබෙනවා මේ ගුවන් යානා ඉන්ධන ගෙනල්ලා කුමාන්න, මෙයා ආණ්ඩුවේ. එතුමා තමයි ආණ්ඩුවේ ජනාධිපති අපේක්ෂක’


කෙසේ වෙතත් ඊට ප්‍රතිචාර දක්වමින් විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා කියා සිටියේ ඩොලර් මිලියන 20-30ක් ආයෝජනය කිරීමට හැකි හා සුදුසුකම් ඇති ඕනෑම පුද්ගලයකුට ගුවන් යානා ඉන්ධන අලෙවිය සඳහා බලපත්‍ර ලබාදිය හැකි බවය.


COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,28664,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජනාධිපති අපේක්‍ෂක ව්‍යාපාරිකට ප්ලේන්වලට තෙල් ගහන්න ගුවන් තොටුපලෙන් ඉඩමක්!
ජනාධිපති අපේක්‍ෂක ව්‍යාපාරිකට ප්ලේන්වලට තෙල් ගහන්න ගුවන් තොටුපලෙන් ඉඩමක්!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhIPBHjijYK8XlAQBt-IGF4-Rw_p0yHPUBblMib76cgjFZeCAuO-A4CiOd09DfLgDcCUmiKJOcmvF8k5-PP9yqiP8YoR6Nc_OF4RIOc_4zr14HnKi680tpKbLkysEMQhobYBC0OlVNI0bk8Aw6bgLqYBwMqL9fUR-drjbAKP_I40Q5OQWobsUAVxhZ9rxTp/s320/oil-plane.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhIPBHjijYK8XlAQBt-IGF4-Rw_p0yHPUBblMib76cgjFZeCAuO-A4CiOd09DfLgDcCUmiKJOcmvF8k5-PP9yqiP8YoR6Nc_OF4RIOc_4zr14HnKi680tpKbLkysEMQhobYBC0OlVNI0bk8Aw6bgLqYBwMqL9fUR-drjbAKP_I40Q5OQWobsUAVxhZ9rxTp/s72-c/oil-plane.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2024/05/blog-post_9.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2024/05/blog-post_9.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy