දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ජනතාවට නොමිලේ ඉඩම් අයිතිය දෙන දකුණු ආසියාවේ එකම රට ලංකාවයි..
Homeප්‍රවෘත්ති

ජනතාවට නොමිලේ ඉඩම් අයිතිය දෙන දකුණු ආසියාවේ එකම රට ලංකාවයි..

PropellerAds

රටේ ජනතාවගේ ඉඩම් අයිතිය තහවුරු කර ඉදිරියට යාමේ අවස්ථාව උදාකර දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනතාවට නොමිලේ ඉඩම් අයිතිය ලබා ...

මිචෙලි බැෂලේ ශ‍්‍රී ලංකාවේ බෙල්ලම හිර කරයි.. කොරෝනා මෘතදේහ ආදාහනයක් අමුණයි
පොහොට්ටුව තුළ විමල් ඉටුකරන්නේ කඳ පණුවාගේ භූමිකාවයි - ජානිපෙ හිටපු මහලේකම්
මෙරට ජලය බෝතල් කර පිටරට යවන්න සූදානම්.. ඩොලර් ගොඩක් හොයන්න පුළුවන් - වෙලද ඇමති
රටේ ජනතාවගේ ඉඩම් අයිතිය තහවුරු කර ඉදිරියට යාමේ අවස්ථාව උදාකර දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනතාවට නොමිලේ ඉඩම් අයිතිය ලබා දෙන දකුණු ආසියාවේ එකම රට  ශ්‍රී ලංකාව බව පැවසු ජනාධිපතිවරයා ” උරුමය “වැඩසටහන මගින් ලබාදෙන සින්නක්කර ඔප්පු සුරක්ෂිතව ඊළඟ පරම්පරාවට භාවිතා කිරීමට හැකි වන ආකාරයෙන් තබා ගන්නා ලෙසද ඔප්පුලාභීන්ගෙන් ඉල්ලා සිටියේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ “උරුමය ” වැඩසටහන යටතේ යාපනය දිස්ත්‍රික්කයේ ජනතාවට ඉඩම් ඔප්පු ප්‍රදානය කිරීම වෙනුවෙන් යාපනය තන්තයි චෙල්වා ශ්‍රවණාගාරයේ පැවති උත්සවයට එක්වෙමිනි.

– Media unit
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29297,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජනතාවට නොමිලේ ඉඩම් අයිතිය දෙන දකුණු ආසියාවේ එකම රට ලංකාවයි..
ජනතාවට නොමිලේ ඉඩම් අයිතිය දෙන දකුණු ආසියාවේ එකම රට ලංකාවයි..
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjVtxx0CmvM4irYwODfBIkRFwN-y5Dl4birym3GiaU9ILF5xdnx9b3uCoeiElYwrFqyHID0FAMwg9avDXUGqbvc5imlZ2K8PpxAE4O2T32EorLfjmyyebJcSzMnsZYIeR_EP6aFix7Eteq5WDaHRO5gUN6cnCCHf4YngUEGPOYEn_KMddBrxoBSxFoddGBM/s320/ran.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjVtxx0CmvM4irYwODfBIkRFwN-y5Dl4birym3GiaU9ILF5xdnx9b3uCoeiElYwrFqyHID0FAMwg9avDXUGqbvc5imlZ2K8PpxAE4O2T32EorLfjmyyebJcSzMnsZYIeR_EP6aFix7Eteq5WDaHRO5gUN6cnCCHf4YngUEGPOYEn_KMddBrxoBSxFoddGBM/s72-c/ran.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2024/05/blog-post_25.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2024/05/blog-post_25.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy