දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඖෂධ හිගයක් එනවා.. අපට වගකියන්න බෑ…- SPC
Homeප්‍රවෘත්ති

ඖෂධ හිගයක් එනවා.. අපට වගකියන්න බෑ…- SPC

PropellerAds

එළඹෙන වසරේ ජනවාරි මාසයේ සිට මෙරට ඖෂධ හා ශල්‍ය උපකරණ හිඟයක් මතුවුවහොත් ඒ පිළිබඳ වගකීම බාරගත නොහැකි බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සඳහන් කර ඇත...

කොරෝනා පාලනය අසීරු වුනේ අනිල් ජාසිංහ වැනි නිලධාරීන් මාරු කිරීම නිසයි.. කොරෝනා පෙන්වා රජය විශාල මුදලක් එකතු කලා - නවින් දිසානායක
කොළඹ නගරයේ කොරෝනා ආසාදිතයන් තිස්දහසක් නිදැල්ලේ.. අහඹු පරීක්‍ෂණවලින් 5%කට කොරෝනා !
කොරෝනා නිසා දුමින්ද සිල්වා වෙන වාට්ටුවකට දායි
එළඹෙන වසරේ ජනවාරි මාසයේ සිට මෙරට ඖෂධ හා ශල්‍ය උපකරණ හිඟයක් මතුවුවහොත් ඒ පිළිබඳ වගකීම බාරගත නොහැකි බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සඳහන් කර ඇත. සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ ප‍්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ පැවති රැස්වීමකදි එම සංස්ථාව මේ බව සඳහන් කර ඇත.

දැනට පවතින වෛද්‍ය සැපයුම් හිඟය පිළිබඳව මෙන්ම ඉදිරියේදී ඇතිවිය හැකි අවදානම් ගැන ද එහිදී දීර්ඝසට සාකච්ඡා කර ඇති අතර එවන් තත්ත්වයක් ඇති වීම වැළැක්වීම සඳහා ගත යුතු පියවර පිළිබඳවද මෙම සාකච්ඡාවේදී අවධානය යොමු කර තිබේ.

එහිදී සංස්ථාව පෙන්වාදී ඇත්තේ සෞඛ්‍ය සැපයීම ප්‍රසම්පාදනය කොට සැපයීම සඳහා සාමාන්‍යයෙන් මාස එකොළහක පමණ පොරොත්තු කාලයක් ගතවන නමුත් දැනටමත් මෙම වසරේ මාස තුනක් පමණ කාලයක් ගත ව ගතව අවසන් වුවත් ලබන වර්ෂය සඳහා අවශ්‍ය වෛද්‍ය සැපයුම් පිළිබඳව සංස්ථාව දැනුවත් කර නොමැති බවය.

ඉදිරි වර්ෂය සඳහා ප්‍රසම්පාදන කටයුතු ආරම්භ කිරීමට අදාළ ඇනැවුම් කිසිවක් මේ වන තෙක් ලැබී නොමැති බවත් පෙන්වා දී ඇති සංස්ථාව එළඹෙන වසරේ ජනවාරියේ සිට යම් කිසි ඖෂධ හෝ ශල්‍ය උපකරණ හිඟයක් ඇති වුවහොත් සංස්ථාව ලෙස ඒ ඊට වගකීම බාරගත නොහැකි බවත් පෙන්වා දී තිබේ.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29297,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඖෂධ හිගයක් එනවා.. අපට වගකියන්න බෑ…- SPC
ඖෂධ හිගයක් එනවා.. අපට වගකියන්න බෑ…- SPC
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjCb8E3uYT2l71s7PK82ZWvfpn1sChf24iXNnFiVqefJRaqKN4LZXPvCuX5rf7Q__6lYAMnpEZ5D7RbqP1Xtew9tMtR7RcKiESFBXevMSlfZf62-b-QHDpTZdI89HxSDHV9LvUIfvP31b9jJU5APWM22r2a9wzk5JAWZUiJ17ljdCz_h5fZ6iStr0DG/s320/spc.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjCb8E3uYT2l71s7PK82ZWvfpn1sChf24iXNnFiVqefJRaqKN4LZXPvCuX5rf7Q__6lYAMnpEZ5D7RbqP1Xtew9tMtR7RcKiESFBXevMSlfZf62-b-QHDpTZdI89HxSDHV9LvUIfvP31b9jJU5APWM22r2a9wzk5JAWZUiJ17ljdCz_h5fZ6iStr0DG/s72-c/spc.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2024/03/spc.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2024/03/spc.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy