දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

දැන් අපිට ජනාධිපති අපේක්ෂකයනුත් හතරපස් දෙනෙක් ඉන්නවා... ජනාධිපතිවරණයට අපි ජයග්‍රාහී අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවා - අවුරුදු 2කින් පොහොට්ටුව නැගිටපු හැටි නාමල් කියයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මේ වන විට ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා අපේක්ෂකයන් හතර පස් දෙනෙකුම සිටින බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල්...

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මේ වන විට ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා අපේක්ෂකයන් හතර පස් දෙනෙකුම සිටින බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

ප‍්‍රාදේශීය සභාවකටවත් ඉදිරිපත් කිරීමට අපේක්ෂකයන් සොයා ගැනීමට නොහැකි වනු ඇතැයි කිවූ පක්ෂයට අද වන විට ජනාධිපති අපේක්ෂකයන් ද එතරම් ප්‍රමාණයක් සිටින බවද ඔහු පැවසුවේය.

පසුගිය වසර දෙක තුන තුළ පක්ෂය විශ්වාස කරමින් පාක්ෂිකයන් පක්ෂය සමග එකතු වී සිටින බවද ඔහු පැවසුවේය.

ඒ අනුව ඉදිරි ජනාධිපතිවරණයට ජයග්‍රාහී පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට සූදානමින් සිටින බවත් එම අපේක්ෂකයා කවුදැයි පක්ෂයක් ලෙස තවමත් තීන්දු කර නැති බවත් හෙතෙම තවදුරටත් කියා සිටියේය.

හම්බන්තොට ප්‍රදේශයේදී මාධ්‍ය අමතමින් ඒ මහතා මෙම අදහස් පළ කරන ලදී.


COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,28615,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: දැන් අපිට ජනාධිපති අපේක්ෂකයනුත් හතරපස් දෙනෙක් ඉන්නවා... ජනාධිපතිවරණයට අපි ජයග්‍රාහී අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවා - අවුරුදු 2කින් පොහොට්ටුව නැගිටපු හැටි නාමල් කියයි
දැන් අපිට ජනාධිපති අපේක්ෂකයනුත් හතරපස් දෙනෙක් ඉන්නවා... ජනාධිපතිවරණයට අපි ජයග්‍රාහී අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවා - අවුරුදු 2කින් පොහොට්ටුව නැගිටපු හැටි නාමල් කියයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhFyV90EHIGYxgGFmuLOXv1DukHGuMmt6ONToVmPbWBaMKMuW8Rz0hr7GEm6SZchKt3M771_Z_d-tIP6qCGj3uhwAW97puLuX_gRWez0JJvctni1nZevUqcF-ajMRoUPlGERd88TwGSGvKe39zCJt_IeyLUjb9OTtk7Hcfp11Z3QrGbra4aIyF2q_5YqzUD/s320/NAMAL-RAJAPAKSHA-1-750x375.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhFyV90EHIGYxgGFmuLOXv1DukHGuMmt6ONToVmPbWBaMKMuW8Rz0hr7GEm6SZchKt3M771_Z_d-tIP6qCGj3uhwAW97puLuX_gRWez0JJvctni1nZevUqcF-ajMRoUPlGERd88TwGSGvKe39zCJt_IeyLUjb9OTtk7Hcfp11Z3QrGbra4aIyF2q_5YqzUD/s72-c/NAMAL-RAJAPAKSHA-1-750x375.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2024/03/2.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2024/03/2.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy