පක්ෂග්‍රාහීව හා ඒකාධිපති ස්වරූපයෙන් කටයුතු කරණ කථානායක කරූ ජයසූරිය වහාම කථානායක දූරයෙන් ඉල්ලා අස්විය යුතු බව ප්‍රකාශ කරමින් මේ දිනවල උතුරේ...
පක්ෂග්‍රාහීව හා ඒකාධිපති ස්වරූපයෙන් කටයුතු කරණ කථානායක කරූ ජයසූරිය වහාම කථානායක දූරයෙන් ඉල්ලා අස්විය යුතු බව ප්‍රකාශ කරමින් මේ දිනවල උතුරේ බොහෝ පළාත් වල පෝස්ටර් අලවා ඇත.
වවුනියාව යාපනය යන පළාත් වල මේ පෝස්ටර් විශාල සංඛ්‍යාවක් අලවා ඇත.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාක්ෂිකයින් විසින් මේ පෝස්ටර් අලවා තිබේ.
(දිනසේන රතුගමගේ)
COMMENTS