දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කැලණි කැම්පස් එකේ ලෙක්චර් එකක් දෙන්න ආපු ඩඩ්ලි සිරිසේනට ශිෂ්‍යයෝ දුවන්නම දෙයි! (VIDEO)
Homeප්‍රවෘත්ති

කැලණි කැම්පස් එකේ ලෙක්චර් එකක් දෙන්න ආපු ඩඩ්ලි සිරිසේනට ශිෂ්‍යයෝ දුවන්නම දෙයි! (VIDEO)

PropellerAds

කලණිය විශ්වවිද්‍යාලයේ දේශනයක් පැවැත්වීම සදහා පැමිණි ප්‍රකට සහල් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා හට සිසුන්ගේ දැඩි විරෝධයක් එල්ල වීම හේතුවෙන් ...

බය නැති අගමැති බැඳුම්කර වාර්තා විවාදයට සූදානම්
පොහොට්ටුවේ අපේක්ෂකයින් 4ක් සහ එජාපයේ පිරිසක් ශ්‍රීලනිපයට
එජාපයේ හිටපු ප්‍රබල ඇමැතිවරයෙකුගේ දියණියක් ජනපති හමුවෙයි
කලණිය විශ්වවිද්‍යාලයේ දේශනයක් පැවැත්වීම සදහා පැමිණි ප්‍රකට සහල් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා හට සිසුන්ගේ දැඩි විරෝධයක් එල්ල වීම හේතුවෙන් මහත් අසීරුතාවයකට මුහුණ දීමට සිදුවිය.

ඒ සම්බන්ධයෙන් මහා ශිෂ්‍ය සංගමය තබා තිබූ සටහන මෙසේය.

ලංකාවේ ප්‍රකට සහල් මාෆියාකරුවකු වන ඩඩ්ලි සිරිසේන කැඳවූ දේශපාලන සංදර්ශනයක් අද කැලණිය විශ්වවිද්‍යාලයේ පැවැත්විණි. කොවිඩ් වසංගත අවදානම තුළ ජනතාව සහල් පෝලිම්වල සිටියදී මහා පරිමාණයෙන් සහල් තොග ගබඩා තුළ සඟවාගෙන ජනතාව පීඩනයට පත් කළේ ඩඩ්ලි සිරිසේනලාය. සහල් මිල ඉහළ දැමීම මේ සහල් මාෆියාකරුවන් සිදු කළේ මාධ්‍ය සාකච්ඡා තුළින් මිල දැනුම් දෙමිනි. අවම වශයෙන් රජයටවත් මොවුන් පාලනය කළ නොහැකි විය.Sri Lanka Latest News

මෙරට පත්වන පත්වන ආණ්ඩුවල තීන්දු තීරණ ගැනීමට දේශපාලුවන් හා කරට අත දා⁣ගෙන අරමුදල් සම්පාදනය කරන්නේ මෙවන් මාෆියාකරුවන් විසිනි. 2022 සහල් හිඟයක් ඇතිවන විට මෙම මාෆියාකරුවන්ගේ ගබඩා තුළ ඉදිරි වසර 04 කට ප්‍රමාණවත් සහල් තොග ගබඩා කර තිබිණි. මෙම සහල් ජනතාවගේ ආහාර අවශ්‍යතාව නොසලකා වැඩිපුර ම ප්‍රමාණයක් යොදවන්නේ බීර නිශ්පාදනය කිරීමටය.

ලාභය ගැන පමණක් සිතමින් ජන ජීවිත තුට්ටුවට ගණන් නොගන්නා මෙවන් මාෆියාකරුවන් විශ්වවිද්‍යාල තුළට වැද්දගත යුතු නැත. මේ මොහොතේත් සහල් මිල බරපතල ලෙස ඉහළ ⁣ගොස් තිබෙන්නේ දේශපාලුවන් මෙන් ම මෙම මාෆියාකරුවන්ගේ ද කෙරුවාව නිසාවෙනි. එහෙයින් ඩඩ්ලි සිරිසේන විශ්වවිද්‍යාල භූමියෙන් නෙරපා හැරීමට තරම් විරෝධයක් සිසුන් අතර මතුවීම ඉතා ස්වභාවික තත්ත්වයකි. ජනතාව බඩගින්නේ තබන මාෆියාකරුවන් ඔවුන්ට අදාළ තැන්වල මිස විශ්වවිද්‍යාල දේශකවරුන්ගේ මට්ටමට ඔසවා තැබිය නොයුතුය. එය මෙරට විශ්වවිද්‍යාල පද්ධතියටම කරන බලවත් නින්දාවකි.

~මහා ශිෂ්‍ය සංගමය – කැලණිය විශ්වවිද්‍යාලය~


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29284,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කැලණි කැම්පස් එකේ ලෙක්චර් එකක් දෙන්න ආපු ඩඩ්ලි සිරිසේනට ශිෂ්‍යයෝ දුවන්නම දෙයි! (VIDEO)
කැලණි කැම්පස් එකේ ලෙක්චර් එකක් දෙන්න ආපු ඩඩ්ලි සිරිසේනට ශිෂ්‍යයෝ දුවන්නම දෙයි! (VIDEO)
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhgiDcN18696s37VbP5cdefizCpK2XMf6lzC4-iOpWxmSaBOsiQkpn1U1z6IxFeeOsoTaH0FPaa2iRkIN5MBHyXXji0WcZMYvehyg6gjojqIUMVtuOfcaiB8HflJPwIB5dk0UgSAakEbajvKE5tYnAmjmCyPUO_IYcOoFn2_8BsJHTbvyP2AMWlfhQdK0Wi/s320/DUDLY.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhgiDcN18696s37VbP5cdefizCpK2XMf6lzC4-iOpWxmSaBOsiQkpn1U1z6IxFeeOsoTaH0FPaa2iRkIN5MBHyXXji0WcZMYvehyg6gjojqIUMVtuOfcaiB8HflJPwIB5dk0UgSAakEbajvKE5tYnAmjmCyPUO_IYcOoFn2_8BsJHTbvyP2AMWlfhQdK0Wi/s72-c/DUDLY.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2024/01/video_15.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2024/01/video_15.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy