දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පොලිස්පති සී.ඩී වික්‍රමරත්නට සිව් වන වතාවටත් සේවා දිගුවක් ලබාදෙයි!
Homeප්‍රවෘත්ති

පොලිස්පති සී.ඩී වික්‍රමරත්නට සිව් වන වතාවටත් සේවා දිගුවක් ලබාදෙයි!

PropellerAds

පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතාට යළි සේවා දිගුවක් ලබා දී තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා ප්‍...

කොරෝනා වලින් රට බේරාගන්න කේරල ගංජා ජාවාරම නවත්වන්න
බ්‍රැන්ඩික්ස් පොකුරේ මුල හෙළිවේ ? – ජනපතිට බුද්ධි වාර්තාවක් ලැබුණා ලු.. ඇත්ත බව තහවුරු නෑ !
ප‍්‍රභූ ආරක්‍ෂකයන් 10කට කොරෝනා.. STF කදවුරු 03ක් ලොක් ඩවුන්.. මැති ඇමතිවරුන් අවදානමේ !
පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතාට යළි සේවා දිගුවක් ලබා දී තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළේ, සති තුනක කාලයක් සඳහා මෙලෙස සේවා දිගුවක් ලබා දී ඇති බවයි.

ඒ අනුව සී.ඩී වික්‍රමරත්න මහතාට සේවා දිගුවක් ලබා දුන් සිව් වන අවස්ථාව මෙය වනවා.

මේ අතර නව පොලිස්පතිවරයෙකු පත් කිරීම සම්බන්ධයෙන් මේ දක්වා තීරණයක් ගෙන නොමැති බවයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ප්‍රකාශ කළේ.

එමෙන් ම නව පොලිස්පතිවරයකු පත් කිරීමට නාම යෝජනා මේ දක්වා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ඉදිරිපත් වී නොමැති බව ද කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මීට පෙර කියා සිටියා.

එම සභාව ලබන 09 වනදා රැස්වීමට නියමිතයි.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29297,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පොලිස්පති සී.ඩී වික්‍රමරත්නට සිව් වන වතාවටත් සේවා දිගුවක් ලබාදෙයි!
පොලිස්පති සී.ඩී වික්‍රමරත්නට සිව් වන වතාවටත් සේවා දිගුවක් ලබාදෙයි!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhMejen0Waj-puqRoBCYVBHx3wm1syiq5lqi1S3VEsQc4sFcOn8u2Q_nZ3lEm9KZHXUprZAq3zn2rUReB12Z-TRgALEu6Zk8AGJfqfXOIE0JyBVpZXWcI1ry8RbjpxHdFjRImo_VL_Eq7eHpOHHZTnuXeXSeTGBi0Yd1iRMAjQPQUjy5GtqLYJqja2Ukoqb/s320/IGP.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhMejen0Waj-puqRoBCYVBHx3wm1syiq5lqi1S3VEsQc4sFcOn8u2Q_nZ3lEm9KZHXUprZAq3zn2rUReB12Z-TRgALEu6Zk8AGJfqfXOIE0JyBVpZXWcI1ry8RbjpxHdFjRImo_VL_Eq7eHpOHHZTnuXeXSeTGBi0Yd1iRMAjQPQUjy5GtqLYJqja2Ukoqb/s72-c/IGP.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2023/11/blog-post_3.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2023/11/blog-post_3.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy