දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අතිගරු කියා ඇමතුවාට ජනපතිගෙන් දඩයක්!
Homeප්‍රවෘත්ති

අතිගරු කියා ඇමතුවාට ජනපතිගෙන් දඩයක්!

PropellerAds

ජර්මනියේ පැවැත්වෙන BERLIN GLOBAL DIALOGUE සැසියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශනයට පෙර සිදුවූ සුවිශේෂී සිදුවීමක් වෙත මේ වනවිට බොහෝද...

2008 සිට අද දක්වාම සිදු වූ බැඳුම්කර වංචා අය කරගන්නවා - අගමැති
වික්ටර් රත්නායකගේ බිරිඳ අත්අඩංගුවට
"අරලියගහ දන්සැල" මෙවරත්? මැතිවරණ නීතීයේ කණෙන් රිංගීමේ උත්සහයක්
ජර්මනියේ පැවැත්වෙන BERLIN GLOBAL DIALOGUE සැසියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශනයට පෙර සිදුවූ සුවිශේෂී සිදුවීමක් වෙත මේ වනවිට බොහෝදෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා.

එහිදී DW ප්‍රවෘත්ති සේවයේ නිවේදිකා Christine Mhundwa කළ ප්‍රකාශයක් සහ ඊට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැක්වූ ප්‍රතිචාරය ඊට හේතු වී තිබෙනවා.

එහිදී නිවේදිකා Christine Mhundwa  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට දේශනයට ආරධානා කිරීමට පෙර මෙලෙස පවසා තිබෙනවා.

“මම ඔබ සැමට කියන්න කැමතියි. අද අපිට විශේෂ අමුත්තෙක් පැමිණ සිටිනවා. ඒ ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා අද මෙහි පැමිණ සිටිනවා. මම කරන්න යන්නේ ඔහු අකමැති දෙයක්. ඔහු තමන්ගේ රට තුළ එලෙස කරන්න ඉඩ දෙන්නේ නැහැ. ඒ අතිගරු ජනාධිපතිතුමනි කියා ඔහු ඇමතීමයි. අත්පොළොසන් දී පිළිගන්න දැන් ඔහු වේදිකාවට පැමිණෙනවා. අපි සතුටින් පිළිගන්නවා. ජනපතිතුමනි ඔබටයි මේ වේදිකාව.”

එහිදී ඇයට  ප්‍රතිචාර දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,

“මට අතිගරු ජනාධිපතිතුමා කියා ඇමතුවාට මම ඔබට තව මිනිත්තු කිහිපයකින් දඩයක් පනවන්න හදන්නේ.”

මෙම දේශනයේදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා පැවසුවේ චීනය සමග ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා සුබවාදී මට්ටමක පවතින බවයි

දැනට පවතින ජාත්‍යන්තර මූල්‍ය ක්‍රමවේදයන්ට අනුව ණය ප්‍රතිව්‍යුහගත කිරීම වඩාත් සංකීර්ණ වී ඇති බවද ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළා.

- උමන්දා කුලසිංහ


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29297,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අතිගරු කියා ඇමතුවාට ජනපතිගෙන් දඩයක්!
අතිගරු කියා ඇමතුවාට ජනපතිගෙන් දඩයක්!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjw-AnGVGrdcFqe8rOdUp1sLLnPKaVJc0uS6hbGq8FyUHl3uBx7y3dFYbr7pa3ovl7nkahfx-AtR23WS77GaJ-1FRQIMKHpl6tUJMOw_-XcwnerIgqDCzPUz4ZjzqTnm6N460qdXPFRIcnpxvtrSLig-0ktPmIIOkTQ-KX5AFDywDf51XWxdGkEDYFcunsz/s320/ranil.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjw-AnGVGrdcFqe8rOdUp1sLLnPKaVJc0uS6hbGq8FyUHl3uBx7y3dFYbr7pa3ovl7nkahfx-AtR23WS77GaJ-1FRQIMKHpl6tUJMOw_-XcwnerIgqDCzPUz4ZjzqTnm6N460qdXPFRIcnpxvtrSLig-0ktPmIIOkTQ-KX5AFDywDf51XWxdGkEDYFcunsz/s72-c/ranil.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2023/09/blog-post_75.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2023/09/blog-post_75.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy