2008 වසරේ සිට මහබැංකු බැඳුම්කර වංචා සිදු වී ඇති බවත් එමගින් අර්ථසාධක සේවා අරමුදලට අති විශාල හානියක් සිදු වී ඇති බවත් අගමැති රනිල් වික්‍රමස...
2008 වසරේ සිට මහබැංකු බැඳුම්කර වංචා සිදු වී ඇති බවත් එමගින් අර්ථසාධක සේවා අරමුදලට අති විශාල හානියක් සිදු වී ඇති බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
බැඳුම්කර කොමිසම හෙළිදරව් කිරීමෙන් පසුව එම සියලූම මුදල් අයකර ගැනීම සඳහා නඩු පැවරීමට නීතිපතිවරයාට උපදෙස් දෙන බවද පසුගිය දා පැවැති එජාපයේ විශේෂ සම්මේලනය අමතමින් අගමැතිවරයා ප‍්‍රකාශ කළේය.
2008 වසරේ සිට බැඳුම්කර වංචා සිදුව ඇති බවත් එයින් රටට අහිමි වූ මුදල බිලියන 4000 ඉක්මවන බව බැඳුම්කර කොමිසම විසින් හෙළි කර ඇති බවත් අගමැතිවරයා පැවසී ය.
COMMENTS