දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
නාමල්ගේ වෙඩින් එකට ලයිට් දීම ගණන් හිලව් එක්කම උසාවියට එයි! මහින්දටයි නාමල්ටයි කංචනටයි උසාවි එන්න වෙයිද?
Homeප්‍රවෘත්ති

නාමල්ගේ වෙඩින් එකට ලයිට් දීම ගණන් හිලව් එක්කම උසාවියට එයි! මහින්දටයි නාමල්ටයි කංචනටයි උසාවි එන්න වෙයිද?

PropellerAds

හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ විවාහ උත්සවයට විදුලි බලය සැපයීම පිළිබඳ පර්යේෂණයක් පවත්වා ඒ පිළිබඳ විගණන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කිර...

කොළඹ මෙන් රටේ සෙසු නගරද සංවර්ධනය කරන බවට ගෝඨාභය ගෙන් ප්‍රතිඥාවක්
mangala
MCC
හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ විවාහ උත්සවයට විදුලි බලය සැපයීම පිළිබඳ පර්යේෂණයක් පවත්වා ඒ පිළිබඳ විගණන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියෝග කරන ලෙසද ඒ පිළිබඳ බලය අයුතු ලෙස භාවිත කිරීම පිළිබඳ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ඊට වගකිව යුතු වග උත්තරකරුවන්ට සුදුසු පියවර ගැනීමට නියෝග කරන ලෙසද ඉල්ලා නීතිඥ විජිත කුමාර මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත.

නීතිඥ විජිත කුමාර මහතා විසින් ගොනුකර ඇති මෙම පෙත්සමෙහි වග උත්තරකරුවන් වශයෙන් විදුලි බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර, මහින්ද රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ මහත්වරුන් ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.

පෙත්සමේ මෙසේද සඳහන් වේ.

පෙත්සම්කරු විදුලි පාරිභෝගිකයෙකි. වෘත්තියෙන් නීතිඥවරයෙකි .හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ විවාහ උත්සවය පසුගිය සැප්තැම්බර් 12 වැනිදා බෙලි අත්ත ප්‍රදේශයේදී උත්කර්ෂවත්ව පැවැත්වින.මේ සඳහා ප්‍රවාහන පහසුකම්ද සපයා තිබිණි.

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක මහතා විසින් මෙම ප්‍රදේශයට විදුලි ආලෝකය සපයන ලෙස එවකට විදුලි බලශක්ති අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර තිබිණ.ඒ අනුව ආරක්ෂක ලාම්පු 150 ක තාවකාලික විදුලි සැපයුමක් සිදුකර තිබේ.මේ සඳහා විදුලි උත්පාදක යන්ත්‍ර සවි කිරීමට රුපියල් 439152.34 ක මුදලක්ද ට්‍රාන්ස්ෆෝමර් සඳහා රුපියල් 2243114.23 ක මුදලක්ද වැයවී ඇත.මෙම උපකරණ 2019 සැප්තැම්බර් 17 වැනිදා දක්වා තබාගෙන ඇත.මෙම උපකරණ සඳහා ඉන්ධන සැපයීමද සිදුකර තිබේ.මෙම සිද්ධීන් පිළිබඳ ජනමාධ්‍ය මගින් අනාවරණය කිරීමෙන් පසු පෙත්සම්කරුවන් ඒ පිළිබඳ තොරතුරු සොයා බලා තිබේ.


මෙම තත්ත්වය තුළ පෙත්සම්කරුවන්ගේත් ජනතාවගේත් මූලික අයිතිවාසිකම් කඩ වී තිබේ.මෙම පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබා දෙන ලෙසද තම මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බව ප්‍රකාශ කරන ලෙසද මෙම සිද්ධීන් පිළිබඳ විගණන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසට විදුලිබල මණ්ඩලයට නියෝග කරන ලෙසද බලය අයුතු ලෙස භාවිත කිරීම සම්බන්ධයෙන් වග උත්තරකරුවන්ට එරෙහිව සුදුසු පියවර ගැනීමට නියෝග කරන ලෙසද පෙත්සම්කරු සිය පෙත්සමෙන් ඉල්ලා ඇත.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: නාමල්ගේ වෙඩින් එකට ලයිට් දීම ගණන් හිලව් එක්කම උසාවියට එයි! මහින්දටයි නාමල්ටයි කංචනටයි උසාවි එන්න වෙයිද?
නාමල්ගේ වෙඩින් එකට ලයිට් දීම ගණන් හිලව් එක්කම උසාවියට එයි! මහින්දටයි නාමල්ටයි කංචනටයි උසාවි එන්න වෙයිද?
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhp18eJVABpox2XKAcc34CJJ6SMBphCXZCJkU43USzGeyiQ1crwOX-Gl7FBnlbyhStkCmZl98c9--907oOLTkrhDSMeVXqgfyqbtqGoC3XV15_Gn2HYvipb7GHK_qz8WFGyBj0eBO3NY0pPq7j3tjRckLTtsw3b3h9Nx4FAX7Phrg8CfIT5UefjgaAsJXfU/w320-h176/namal.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhp18eJVABpox2XKAcc34CJJ6SMBphCXZCJkU43USzGeyiQ1crwOX-Gl7FBnlbyhStkCmZl98c9--907oOLTkrhDSMeVXqgfyqbtqGoC3XV15_Gn2HYvipb7GHK_qz8WFGyBj0eBO3NY0pPq7j3tjRckLTtsw3b3h9Nx4FAX7Phrg8CfIT5UefjgaAsJXfU/s72-w320-c-h176/namal.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2023/09/blog-post_2.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2023/09/blog-post_2.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy