මු දල් ඇමතිවරයා ලෙස කටයුතු කරන මංගල සමරවීර මහතා විවිධ ජාවාරම් කරුවන්ගෙන් කෝටි ප්‍රකෝටි ගණන් මුදල් කප්පම් ලෙස ලබාගන්නා ආකාරය හෙළිදරව් කිරීමට...
මුදල් ඇමතිවරයා ලෙස කටයුතු කරන මංගල සමරවීර මහතා විවිධ ජාවාරම් කරුවන්ගෙන් කෝටි ප්‍රකෝටි ගණන් මුදල් කප්පම් ලෙස ලබාගන්නා ආකාරය හෙළිදරව් කිරීමට සූදානම් වන බව සිංහලේ ජාතික සංවිධානය පවසයි.
එම සංවිධානයේ මහලේකම් පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන් කොළඹදී මාධ්‍ය අමතමින් මේ බව කියා සිටියහ.
තමන් සතුව මේ වන විට ඒ අදාල කප්පම් ගැනීම් සම්බන්ධයෙන් සියලු තොරතුරු ඇතුලත් ලිපි ගොනු ලැබී ඇති බවද උන්වහන්සේ සඳහන් කළහ.
ඉතා ඉක්මණින් ඉදිරි දින කිහිපය ඇතුලත මෙම සුවිශේෂී හෙළිදරවුව කිරීමට සූදානම් බවද උන්වහන්සේ තවදුරටත් පැවසූහ.
කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් හිමියන් මෙම අදහස් පල කරන ලදී.

COMMENTS