ශ්රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි ද සිල්වා මහතා විසින් තමන්ට බැණ වැදී තර්ජනය කළේ යැයි කළුතර කායවර්ධන සංගමයේ හිටපු උප සභාපති අනුර වීර...
මිරිහාන පොලිසිය වෙත පැමිණිලි කරමින් ඔහු සඳහන් කර ඇත්තේ ශ‍්‍රී ලංකා ක්‍රිකට් ආයතන එරෙහිව කොළඹ දිසා අධිකරණයේ පවරා තිබූ නඩුවක නියෝගය එම ආයතනය වෙත ලැබීමත් සමඟ සභාපතිවරයා මෙලෙස තමන්ට බැණ වැදුණු බවයි.
‘අර්ජුන රණතුංග එක්ක එකතු වී අපට කෙලවන්නද හදන්නේ’ අසමින් ක්‍රිකට් සභාපති වැදුණු බව ද පැමිණිල්ලේ සඳහන් වෙයි.
ඒ අනුව ශම්මිද සිල්වා සහ පැමිණිලිකරු අද දිනයේ මිරිහාන මූලස්ථාන පොලිසිය වෙත කැඳවීමට නියමිතව තිබේ.

COMMENTS