දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අධිකරණ ඇමති හෙළි කළ B-Love Kandy කණ්ඩායමේ ජාවාරම්කාර අනුග්‍රාහකයා ආසියා කුසලානයේ ප්‍රධාන අනුග්‍රාහකත්වය ගනී!
Homeප්‍රවෘත්ති

අධිකරණ ඇමති හෙළි කළ B-Love Kandy කණ්ඩායමේ ජාවාරම්කාර අනුග්‍රාහකයා ආසියා කුසලානයේ ප්‍රධාන අනුග්‍රාහකත්වය ගනී!

PropellerAds

පාර්ලිමේන්තුවේ විශේෂ ප‍්‍රකාශයක් කරමින්  අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ විසින් තහනම් ක්‍රිප්ටො කරන්සි ජාවාරම් කරුවෙක් ලෙස හැඳින් වූ...

අනේ මේ දරුවෙක් ය!
ඉන්ධන ආනයන වියදම සියයට 73 කින් ඉහලට.
ඇමති ෆයිසර් ස්කූටියේ නැගී නිරීක්ෂණ චාරිකාවක.
පාර්ලිමේන්තුවේ විශේෂ ප‍්‍රකාශයක් කරමින්  අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ විසින් තහනම් ක්‍රිප්ටො කරන්සි ජාවාරම් කරුවෙක් ලෙස හැඳින් වූ  ලංකා ප්‍රිමියර් ලීග් (LPL)  තරගාවලියේ ශූරතාවය හිමිකරගත් B-Love Kandy කණ්ඩායමේ හිමිකරුවන ඕමාර් ඛාන් 2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට අනුග්‍රහය දැක්වීමට ඉදිරිපත් වී තිබේ.

ඕමාර් ඛාන්ට අයත් සුපර් 11 ක්‍රීඩා වෙබ් අඩවිය 2023 ආසියා කුසලානයේ ප්‍රධාන අනුග්‍රහකයා බවට වූ නිවේදනය ලොක පූජිත පන්දු යවන්නෙක්ව සිට හිටපු පකිස්ථාන් නායක වසීම් අක්‍රම් විසින් ඊයේ ප්‍රකාශ කළේය.
 
2023 ආසියානු කුසලානයේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස පාකිස්තාන පන්දු යැවීමේ විශිෂ්ඨයෙකු වන වසීම් අක්‍රම් ඕමාර් ඛාන්ගේ ‘සුපර් 11’ නිවේදනය කළේය.

ඕමාර් ඛාන් යනු ඩුබායි පදනම් කරගත් ක්‍රිප්ටො කරන්සි  ව්‍යාපාරයක් වන B-Love Network හි හිමිකරුවාය.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29284,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අධිකරණ ඇමති හෙළි කළ B-Love Kandy කණ්ඩායමේ ජාවාරම්කාර අනුග්‍රාහකයා ආසියා කුසලානයේ ප්‍රධාන අනුග්‍රාහකත්වය ගනී!
අධිකරණ ඇමති හෙළි කළ B-Love Kandy කණ්ඩායමේ ජාවාරම්කාර අනුග්‍රාහකයා ආසියා කුසලානයේ ප්‍රධාන අනුග්‍රාහකත්වය ගනී!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjHCNnFGfnubpjZnAVZraqZIlQaEVkW9fqNBK077HLT0nOvZAG-127ydtlTOp38nzw2AaE-chzc_u7ThAR3sjryCKJJUQ4wRci16X-C9qxA4ZsiwDCtLp8xu1E67MrJtH1kMUmI-4p6JKlTX8WncBs12GRv1xXuuHrJOkpl6nkdWmo5P1n-ODqXq0PP0WKo/w320-h179/B-Love-Kandy-Asia-Cup.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjHCNnFGfnubpjZnAVZraqZIlQaEVkW9fqNBK077HLT0nOvZAG-127ydtlTOp38nzw2AaE-chzc_u7ThAR3sjryCKJJUQ4wRci16X-C9qxA4ZsiwDCtLp8xu1E67MrJtH1kMUmI-4p6JKlTX8WncBs12GRv1xXuuHrJOkpl6nkdWmo5P1n-ODqXq0PP0WKo/s72-w320-c-h179/B-Love-Kandy-Asia-Cup.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2023/08/b-love-kandy_31.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2023/08/b-love-kandy_31.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy