අමාත්‍යාංශයෙන් සිදුකළ ග්‍රාමීය යටිතල පහසුකම් නිරීක්ෂණයක් සඳහා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා යතුරුපැදියක නැගී ගමන් ...
අමාත්‍යාංශයෙන් සිදුකළ ග්‍රාමීය යටිතල පහසුකම් නිරීක්ෂණයක් සඳහා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා යතුරුපැදියක නැගී ගමන් කර තිබුණි.
එම අමාත්‍යාංශය පවසා තිබුණේ තම අමාත්‍යවරයා කැබිනට් ඇමතිවරයෙකු වුවත් අනවශ්‍ය බලතල භාවිත නොකරන්නෙකු බවයි.
COMMENTS