රටින් පළා ගොස් සිටින දේවගැති ජෙරොම් ප්‍රනාන්දු විසින් කටුනායක ප්‍රදේශයේ මිරකල් ඩෝම් නැමැති ආගමික මධ්‍යස්ථානයට ඉඩම් මිලදී ගැනීමේදී සමගි ජන ...
අදාල ඉඩම මිලදී ගැනීමේදී රුපියල් මිලියන 21 ක මුදලක් අධිකාරි මණ්ඩල සාමාජිකයාට ලබා දී ඇති බව හෙළිව තිබේ.
රුපියල් මිලියන 92 ක මුදලකට මෙම ඉඩම මිලදී ගෙන ආගමික මධ්‍යස්තානය ඉදිකිරීම සඳහා රුපියල් කෝටි 250 ක් වැය කර ඇත. ඊට පුද්ගලයන් 13000 කින් පමණ මූල්‍ය ප්‍රතිපාදන ලබාගෙන ඇති බව ද හෙළි වී තිබේ.
මේ සඳහා මුල්‍ය ප්‍රතිපාදන ලබා දුන් ඇතැම් පුද්ගලයන් කැඳවා කට උත්තර ලබා ගැනීමට රහස් පොලිසිය සැලසුම් කර ඇත.

COMMENTS