දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පළාත් සභා මන්ත්‍රීන්ට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දරන්න හැකියාව දෙන්න යයි
Homeප්‍රවෘත්ති

පළාත් සභා මන්ත්‍රීන්ට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දරන්න හැකියාව දෙන්න යයි

PropellerAds

පළාත් සභා මන්ත්‍රීවරුන්ට එම ධූරය දරන අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් දැරීමටත් පාර්ලිමේන්තු මන්ත්‍රීන්ට එම ධූරය දරන අතර පළාත් සභා මන්ත්‍රී...

උතුරේ දේශපාලඥයන් මුලතිව් නන්දිකඩාල් වලට එන්නේ පහන් පත්තු කරන්න විතරයි
පුත්තලම වෙරළ තීරය ජනතාවට තහනම්
ඇමැති තලතා අඩියක් පස්සට ගනී - වැලිකඩ රැඳවියන් විරෝධතාවය නවතයි
පළාත් සභා මන්ත්‍රීවරුන්ට එම ධූරය දරන අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් දැරීමටත් පාර්ලිමේන්තු මන්ත්‍රීන්ට එම ධූරය දරන අතර පළාත් සභා මන්ත්‍රී ධූරයක් දැරීමටත් හැකිවන ලෙස නව නීති සම්පාදනය කරන ලෙස සර්ව පාක්ෂික සමුළුවට යෝජනාවක් ඉදිරිපත්ව තිබේ. 
මෙම යෝජනාව ගැන සර්ව පාක්ෂික සමුළුව විසින් සාකච්ඡා කොට අවසන් තීරණයක් ගත යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය බදාදා පැවැති සර්ව පාක්ෂික සමුළුවට දැනුම් දුන්නේය.

මෙහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ ජනාධිපතිවරයා අතීතයේ නගරාධිපති ධූරයන් දරන අතර පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධූර දැරීමට හැකියාව තිබූ බව පෙන්වා දුන්නේය. ඒ අනුව ආචාර්ය එන්.එම්. පෙරේරා සහ වී.ඒ. සුගතදාස යන මහත්වරුන් මන්ත්‍රී ධූර දරන අතර කොළඹ නගරාධිපති ධූරය දැරූ බව ජනාධිපතිවරයා පැවසීය. නව යෝජනාවද ඊට සමාන වග ඔහු පෙන්වා දුන්නේය.

ජනාධිපතිවරයා විසින් මෙවර සර්ව පාක්ෂික සමුළුව කැඳවා තිබුණේ ජාතික සංහිඳියා වැඩසටහන සහ උතුරු නැගෙනහිර සංවර්ධන සැලසුම ගැන පාර්ලිමේන්තු මන්ත්‍රීන් හා පක්ෂ නායකයන් දැනුවත් කිරීම සඳහාය.

මෙහිදී පළාත් සභා විෂයයන් සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජනාධිපතිවරයා දැනටත් පළාත් සභාවලට අයත් විය යුතු විෂයයන් මධ්‍යම ආණ්ඩුව සතුව ඇති බව පෙන්වා දුන්නේය. එසේම පළාත් සභාවලට පොලිස් බලතල පවරාදීම ගැන සියලුම පාර්ශ්ව එක්ව අවසන් තීන්දුවක් ගත යුතු බවද ජනාධිපතිවරයා කීය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම්, දෙමළ සන්ධාන නායක ආර්. සම්පන්දන් යන මහත්වරුන් ප්‍රමුඛ පක්ෂ නායකයෝ මෙම සර්ව පාක්ෂික හමුවට එක්ව සිටියහ.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පළාත් සභා මන්ත්‍රීන්ට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දරන්න හැකියාව දෙන්න යයි
පළාත් සභා මන්ත්‍රීන්ට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දරන්න හැකියාව දෙන්න යයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjfTMZHU2rpkfiMPlYqFYXgboFffMGSVwiJJCOYetsbOXDK-NS1bOcK8WLKfGzbD7dxI33_zcNi2kDTCvkR3ERhQcTYTgA5rFwIRdAGrFZEnfj-aSVJmlVScvXUuaO1VZGZDDLsy87UHI9kSqgmjd74t9iAMP6Xs5OoNJwNb8-lnu0DtQMthc5RJ_sn/s320/parliment.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjfTMZHU2rpkfiMPlYqFYXgboFffMGSVwiJJCOYetsbOXDK-NS1bOcK8WLKfGzbD7dxI33_zcNi2kDTCvkR3ERhQcTYTgA5rFwIRdAGrFZEnfj-aSVJmlVScvXUuaO1VZGZDDLsy87UHI9kSqgmjd74t9iAMP6Xs5OoNJwNb8-lnu0DtQMthc5RJ_sn/s72-c/parliment.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2023/07/blog-post_44.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2023/07/blog-post_44.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy