දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පළත පලන බලය යළ මනතරල අතට!
Homeප්‍රවෘත්ති

පළත පලන බලය යළ මනතරල අතට!

PropellerAds

නිල කාලය අවසන් වී ඡන්ද විමසීම සඳහා නාමයෝජනා භාර ගෙන ඇති පළාත් පාලන ආයතන 340ක හිටපු මන්ත්‍රීවරුන් යළිත් එම ආයතනවල මන්ත්‍රී ධූර සඳහා කැඳවීමට...

"ජනතාවගේ අපේක්ෂාව මම නෙවෙයි මහින්දයි" - ගෝඨා
"අගමැතිතුමාම පිළිඅරගෙන තියෙනවා එතුමාගේ රජය අසාර්ථකයි කියලා"
"ලබා දුන් තීන්දුව පරස්පරයි " - වෛද්‍ය සංගමයෙන් චෝදනාවක්
නිල කාලය අවසන් වී ඡන්ද විමසීම සඳහා නාමයෝජනා භාර ගෙන ඇති පළාත් පාලන ආයතන 340ක හිටපු මන්ත්‍රීවරුන් යළිත් එම ආයතනවල මන්ත්‍රී ධූර සඳහා කැඳවීමට නීති සැකසීමට යන බවට තොරතුරු වාර්තා වෙනවා. මේ අනුව මහ නගර සභා 24ක, නගර සභා 41ක සහ ප්‍රාදේශීය සභා 276ක හිටපු නියෝජිතයන්ට නැවත සිය තනතුරු හිමි වනු ඇති.

මහනගර සභා ආඥා පනත, නගර සභා ආඥා පනත සහ ප්‍රාදේශීය සභා යන පනත් තුන ම සංශෝධනය කිරීම සඳහා පෞද්ගලික මන්ත්‍රී යෝජනා ලෙස පනත් කෙටුම්පත් තුනක් ඉදිරිපත් කිරීමට ගැසට් පත්‍රයේ අතිරේක තුනක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

අදාළ ගැසට් පත්‍ර අතිරේක පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා නමින් 2023 ජූනි 26 වන දා ප්‍රකාශයට පත්කර තිබෙනවා.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමක් පැවැත්වීම සඳහා ප්‍රකාශයට පත්කර ඇති අවස්ථාවකදී රටේ ඇති වී ඇති යම්කිසි අර්බුදකාරී තත්ත්වයක් නිසා ප්‍රකාශිත පරිදි අදාළ ඡන්ද විමසීම පැවැත්වීමට නොහැකිවන තත්ත්වයක් පැන නැගී ඇති අවස්ථාවක මහ නගර සභා ආඥා පනතේ 10 (2) (ආ) විධානය පරිදි අමාත්‍යවරයා විසින් ධූර කාලය දීර්ඝ කරන ලද කාල සීමාව මාස 12ක් ඉක්ම ගොස් තිබෙන නමුත්, අමාත්‍යවරයා විසින් තීරණය කරනු ලබන තව ත් යම් කාල සීමාවක් සඳහා අදාළ විසිරුණු සභාව නැවත කැඳවීමට හැකි විය යුතු බවට මහ නගර සභා ආඥා පනතට සංශෝධන එක් කිරීමට අපේක්ෂා කෙරෙනවා.

නගර සභා සහ ප්‍රාදේශීය සභා පනත්ද මේ අයුරින් ම සංශෝධනය කිරීමට අදාළ ගැසට් පත්‍රයේ අතිරේකවල සඳහන් වෙනවා.

පළාත් පාලන ඡන්ද විමසීම සඳහා නාමයෝජනා භාරගෙන ඡන්ද විමසීම දෙවරක් කල් දමා මේ වන විට දින නියමයක් නොමැතිව මැතිවරණ කොමිෂන් සභාව විසින් ඡන්ද විමසීම කල් දමා ඇති පසුබිමක මෙසේ මෙම පනත් සඳහා සංශෝධන ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබෙනවා.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පළත පලන බලය යළ මනතරල අතට!
පළත පලන බලය යළ මනතරල අතට!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhBrXLFuo9MD8LywfxaJqGniVM_pgn28rPPaoCJrQwIM6SVIqznVoF-bgLWS48D0ljvybNPGCRcrmJ0UXMMDM3JUSbRKd7gdATBQBcd0vn6FcAzzqJbHe2Y1Zef4jm2_pbdZDdu3wuFd-3BvrqDXSefyim7EOWymf9Q3pPutmwoU5PXPwNSfGizaHcY/s320/goverment.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhBrXLFuo9MD8LywfxaJqGniVM_pgn28rPPaoCJrQwIM6SVIqznVoF-bgLWS48D0ljvybNPGCRcrmJ0UXMMDM3JUSbRKd7gdATBQBcd0vn6FcAzzqJbHe2Y1Zef4jm2_pbdZDdu3wuFd-3BvrqDXSefyim7EOWymf9Q3pPutmwoU5PXPwNSfGizaHcY/s72-c/goverment.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2023/06/blog-post_87.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2023/06/blog-post_87.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy