සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් පාම වඩිවේල් සුරේෂ් ඊයේ(01) බදුල්ලේදී මැයි පැවති වතු කම්කරුවන්ගේ මැයි දින රැලියේදී ආන්දෝලනාත්මක ප්‍රකාශය...
සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් පාම වඩිවේල් සුරේෂ් ඊයේ(01) බදුල්ලේදී මැයි පැවති වතු කම්කරුවන්ගේ මැයි දින රැලියේදී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කළා.
පසුගිය පළාත් පාලන මැතිවරණයේ බදුල්ල මඩොල්සිම පැවති ප්‍රචාරක රැළියකට සජිත් ප්‍රේමදාස සහභාගී නොවීම මීට හේතු වී තිබුණා.
ඔහු පැවසුවේ විපක්ෂනායකවරයා මඩොල්සිමට පැමිණ ජනතාවගෙන් සමාව නොගත්තොත් ඔහු සමග මින් ඉදිරියට දේශපාලනයක් නොමැති බවයි. එමෙන්ම මන්ත්‍රීවරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන්ද මේ රැස්වීමේදී ඉල්ලීමක් කළා.
සජබේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චමින්ද විජේසිරි සහ කාවින්ද ජයවර්ධන යන මන්ත්‍රීවරුන් සිටියේදී මෙලස අදහස් පලකිරීම කාගේත් අවධානයට ලක්වුණා.
එම වීඩියෝව පහතින්,
මේ අතර අද(02) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා මෙලස වඩිවේල් සුරෙෂ්ට ප්‍රතිචාර ලබාදුන්නා.

COMMENTS