පෑලියගොඩ, වත්තල සහ හේකිත්ත යන ප්‍රදේශවලින් කැළණි ගඟට කුණු කසල දැමූ පුද්ගලයින් 35දෙනෙකු පොලිස් නාවික කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ...
පෑලියගොඩ, වත්තල සහ හේකිත්ත යන ප්‍රදේශවලින් කැළණි ගඟට කුණු කසල දැමූ පුද්ගලයින් 35දෙනෙකු පොලිස් නාවික කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ (02) අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් 32දෙනා අතර කාන්තාවන් 25දෙනෙකු ද සිටින බව පොලීසිය සඳහන් කරයි.
පොලිස් නාවික යාත්‍රා උපයෝගී කරගෙන සිදුකළ මෙම වැටලීමේ දී අත්අඩංගුවට ගත් සැකකරුවන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය.
COMMENTS