අග්රාමාත්ය ධුරයෙන් ඉවත් වන්නැයි අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාට යෝජනා කර ඇති බව ඉහළ දේශපාන කවයන්හි සාකච්ඡා වෙමින් ඇත. හිටපු අගමැති මහින්ද ...
අග්රාමාත්ය ධුරයේ මහින්ද රාජපක්ෂ මහතා නැවත පත් කිරීම සඳහා අවස්ථාව සලසා දෙමින් මෙම ඉල්ලා අස්වීම සිදු කරන ලෙස ද ඔහුගෙන් ඉල්ලා ඇතැයි ද සඳහන්ය.
දිනේෂ් ගුණවර්ධන මහතාගේ පාර්ශවයෙන් ඒ සඳහා ලැබුණු ප‍්‍රතිචාරයක් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා නොවෙයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ශවයෙන්ද එවන් ඉල්ලීමක් අග්‍රාමාත්‍යවරයාගෙන් කළ බවක් මෙතෙක් වාර්තා වන්නේ නැත.
අග්රාමාත්ය ධුරයෙන් ඉවත් වන්නැයි අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාට යෝජනා කර ඇති බව ඉහළ දේශපාන කවයන්හි සාකච්ඡා වෙමින් ඇත. හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශවයෙන් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති බවද එම ආරංචි මාර්ග කියයි.දිනේෂ් ගුණවර්ධන මහතාගේ පාර්ශවයෙන් ඒ සඳහා ලැබුණු ප‍්‍රතිචාරයක් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා නොවෙයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ශවයෙන්ද එවන් ඉල්ලීමක් අග්‍රාමාත්‍යවරයාගෙන් කළ බවක් මෙතෙක් වාර්තා වන්නේ නැත.
COMMENTS