ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරයාට ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් ලබා දීමට විපක්ෂයේ පක්ෂ නායකයෙකු පොරොන්දු වී ඇති බවට තොරතුරු...
තම දේශපාලන ව්‍යාපෘතියට ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරයාගෙන් ලැබෙන සහයෝගය මත මෙම මන්ත්‍රී ධුරය ලබා දීමට පොරොන්දු වී ඇතැයි සති අන්ත “chatham street journal” පුවත්පත වාර්තා කර තිබේ.
පසුගිය අරගල සමයේ දී ද එම අරගලයේ තිරය පසුපස සිට කටයුතු කළ ජාත්‍යන්තර ආගමික කල්ලි කිහිපයක් ගැන ද මීට පෙර තොරතුරු හෙළිව තිබූ බවත් එහි දැක්වෙයි.
මුදල් ආධාර හා ද්‍රව්‍යමය ආධාරද මාධ්‍ය සහායද අරගලයට ලබා ලැබී තිබුණේ මෙම ආගමික කල්ලිවල මැදිහත්වීමෙන් බවත් වාර්තාවේ තව දුරටත් සඳහන් වෙයි.
- lankacnews

COMMENTS