ඇමෙරිකානු සමාගමකට යුගදනව් බලාගාරය කොටස් පැවරීම සම්බන්ධයෙන් තොරතුරු ම ලබා දීම මුදල් අමාත්‍යංශය ප්‍රතික්ෂේප කර තිබේ. සමගි ජනබලවේග පාර්ලිම...
ඇමෙරිකානු සමාගමකට යුගදනව් බලාගාරය කොටස් පැවරීම සම්බන්ධයෙන් තොරතුරු ම ලබා දීම මුදල් අමාත්‍යංශය ප්‍රතික්ෂේප කර තිබේ.
මෙය තොරතුරු දැනගැනීමේ අයිතිය අමු අමුවේ උල්ලංඝනය කිරීමක් බව ද ඔහු සඳහන් කළේ ය.
එම ගිවිසුමේ පිටපතක් ලබාදෙන්නැයි ලිඛිතව මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලා තිබියදී එය එක එල්ලේ ම ප්‍රතික්ෂේප කළ බවද ඔහු කියා සිටියි.

COMMENTS