දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කෝටි හතහමාරක රත්තරන්-කෝටි 7ක ස්මාර්ට් ෆෝන් හොරෙන් අරන් ආ ආණ්ඩුවේ මන්ත්‍රී අලි සබ්‍රි රහීම්ට දඩයක් ගහලා නිදහස් කරයි!
Homeප්‍රවෘත්ති

කෝටි හතහමාරක රත්තරන්-කෝටි 7ක ස්මාර්ට් ෆෝන් හොරෙන් අරන් ආ ආණ්ඩුවේ මන්ත්‍රී අලි සබ්‍රි රහීම්ට දඩයක් ගහලා නිදහස් කරයි!

PropellerAds

නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ රත්‍රං සහ ස්මාට් දුරකථන සමග රේගු භාරයට ගෙන සිටි පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් මහත...

අධ්‍යාපනය සම අයිතියක් බවට පත් කිරීමේ පුරෝගාමියා බුදුන්වහන්සේයි
සයිටම් සිසුන් බඳවා ගැනීම නවත්වන්නේ නෑ
රතන හිමිට එරෙහිව විනය ක්‍රියාමාර්ග
නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ රත්‍රං සහ ස්මාට් දුරකථන සමග රේගු භාරයට ගෙන සිටි පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් මහතාට රුපියල් මිලියන 7.5ක දඩයක් නියම කර මුදාහැර තිබේ.කටුනායක ගුවන්තොටුපොළේදී එහි රේගු අංශය මඟින් රත්‍රං තොගයක් සමඟ ඊයේ (23) අත්අඩංගුවට ගත් පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් මහතා රැඟෙන පැමිණ ඇති මුළු රත්‍රං තොගයේ වටිනාකම හත්කෝටි හතළිස් ලක්ෂය ඉක්මවන බවට තහවුරු කර ගෙන තිබේ.

එමෙන්ම එහිදී අත්අඩංගුවට ගත් ජංගම දුරකතන තොගය තුළ ස්මාට් දුරකතන 91ක් තිබී ඇති අතර එහි වෙළෙඳපොළ වටිනාකම රුපියල් මිලියන 71ක් බව සඳහන්ය.

ඊයේ (23) උදෑසන එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායිහි සිට ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ ගුවන්යානයකින් මෙරටට පැමිණි මන්ත්‍රීවරයා, විශේෂ පුද්ගලයන් සඳහා වෙන් කර ඇති දොරටුවෙන් ගුවන්තොටුපොළින් පිටව යෑමට පැමිණි අවස්ථාවේදී ශ්‍රී ලංකා රේගුවේ ආදායම් අධීක්ෂණ අංශයේ නිලධාරින් විසින් සැකපිට අත්අඩංගුවට ගැනිණි. පසුව ඔහුගේ ගමන් මලු පරීක්ෂා කිරීමේදී එහි තිබී රත්‍රං බිස්කට් සහ ස්වර්ණාභරණ තොගයක් සහ ජංගම දුරකතන තොගයක් සොයාගෙන ඇත.

-mawratanews
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කෝටි හතහමාරක රත්තරන්-කෝටි 7ක ස්මාර්ට් ෆෝන් හොරෙන් අරන් ආ ආණ්ඩුවේ මන්ත්‍රී අලි සබ්‍රි රහීම්ට දඩයක් ගහලා නිදහස් කරයි!
කෝටි හතහමාරක රත්තරන්-කෝටි 7ක ස්මාර්ට් ෆෝන් හොරෙන් අරන් ආ ආණ්ඩුවේ මන්ත්‍රී අලි සබ්‍රි රහීම්ට දඩයක් ගහලා නිදහස් කරයි!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhltYI13pC1pN8pgLBd93oiLa_1mpPyPqxBI8COt9NdK76mVhGhq6KGztFUJzg0Ms8f4LbREXbTGKRgwQ3zYibN-b2i_sV2NFHc7SoQE2iTEqggaPphncFcxKZG5jRa5RpDvedqln4K2Xj0xqLb782rg9qJlto-98XmVmvndRRY3_t5oJu7clrdNsAZtA/s320/gold.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhltYI13pC1pN8pgLBd93oiLa_1mpPyPqxBI8COt9NdK76mVhGhq6KGztFUJzg0Ms8f4LbREXbTGKRgwQ3zYibN-b2i_sV2NFHc7SoQE2iTEqggaPphncFcxKZG5jRa5RpDvedqln4K2Xj0xqLb782rg9qJlto-98XmVmvndRRY3_t5oJu7clrdNsAZtA/s72-c/gold.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2023/05/7.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2023/05/7.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy