දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සයිටම් සිසුන් බඳවා ගැනීම නවත්වන්නේ නෑ
Homeප්‍රවෘත්ති

සයිටම් සිසුන් බඳවා ගැනීම නවත්වන්නේ නෑ

PropellerAds

මාස හයක් යන තුරු මාලබේ සයිටම් ආයතනයට ශිෂ්‍යයන් බඳවා ගැනීම නැවැත්වීමට  කර ඇති යෝජනාවට ගැන උසස් අධ්‍යාපන අමාත්‍යංශය සමග කිට්ටුවෙන් සාකච්ඡා ක...

ඇදිරි නීතිය තවත් තද කල යුතුයි.. නැතොත් ලංකාවට බරපතල වෙනවා - පාදෙණිය හෙලි කරයි
ජරමර මැද පාර්ලිමේන්තුවත් කැදවන්නැයි සජිත් ඉල්ලයි
කොරෝනා අස්සේ මෙරට දුරකතන සමාගම් මඩිය තර කරගනී
සයිටම් සිසුන් බඳවා ගැනීම නවත්වන්නේ නෑ

මාස හයක් යන තුරු මාලබේ සයිටම් ආයතනයට ශිෂ්‍යයන් බඳවා ගැනීම නැවැත්වීමට  කර ඇති යෝජනාවට ගැන උසස් අධ්‍යාපන අමාත්‍යංශය සමග කිට්ටුවෙන් සාකච්ඡා කර තීරණයක් ගන්නා බවත්, ඒ වනතුරු ශිෂ්‍යයන් බඳවා ගැනීම දිගටම සිදු කරන බවත් මාලබේ සයිටම් වෛද්‍ය විද්‍යාලයයේ සභාපති වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා පවසයි.

සිසුන්ට හොඳ අධ්‍යාපනයක්  දීමේ අරමුණෙන් තම ආයතනයේ ආචාර්යවරුන්ට විශාල වැටුපක් ගෙවන බව ද, සයිටම් වෛද්‍ය විද්‍යාලයයට ශිෂ්‍යයන් බඳවා නොගත්තොත් මහාචාර්යවරුන්ට වැටුප් ගෙවීමට මුදල් නැතිව යන බව ද නෙවිල් ප්‍රනාන්දු මහතා පැවසීය.

තම ආයතනයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් රජයේ රෝහල්වල සායනික පුහුණුව ලබා ගත්තේ එක් විෂයක් සඳහා රුපියල් 50,000  බැගින් මුදල් ගෙවා යැයි කී ප්‍රනාන්දු මහතා උපාධිය ගත් සිසුන්ට යළි සායනික පුහුණුව   දීමට ඔවුන් එකඟ නොවන බව ප්‍රකාශ කළේයැයි ද අවධාරණය කළේය.

උසාවි නියෝග අනුව සයිටම් වෛද්‍ය උපාධිධාරීන් වෛද්‍ය සභාවේ ලියාපදිංචි නොකළහොත් උසාවියට අපහාස කිරීම යටතේ එම සිසුන් අධිකරණයට යනු ඇති බවත් වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා පැවසීය.

සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට අලුතින් සිසුන් ගැනීම මාස හයක කාලයක අත්හිටුවීමට යෝජනා කිරීමට සහ ඉන් පිටව යන සිසුන්ට සායනික පුහුණුවකින් පසු වෛද්‍ය සභාවෙන් පවත්වන විභාගයකට පෙනී සිටීමට යෝජනා කිරීමට වෛද්‍ය පීඨ පීඨාධිපතිවරුන් සහ උසස් අධ්‍යාපන අමාත්‍යංශය අතර පැවැති සාකච්ඡාවකදී තීරණය විය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29290,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සයිටම් සිසුන් බඳවා ගැනීම නවත්වන්නේ නෑ
සයිටම් සිසුන් බඳවා ගැනීම නවත්වන්නේ නෑ
http://ift.tt/2lISMUD
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/02/blog-post_671.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/02/blog-post_671.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy