දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
EXCLUSIVE : පොහොට්ටුවේ මහලේකම් සාගර IMF ඩීල් එකට පහර දෙද්දී ප්‍රසන්න IMF විවාදයට පොහොට්ටුව සහභාගී වීම අනිවාර්ය කරයි! පක්ෂව ඡන්දය දිය යුතු බවත් දැනුම් දෙයි! පිපිරීමක් අත ළඟද?
Homeප්‍රවෘත්ති

EXCLUSIVE : පොහොට්ටුවේ මහලේකම් සාගර IMF ඩීල් එකට පහර දෙද්දී ප්‍රසන්න IMF විවාදයට පොහොට්ටුව සහභාගී වීම අනිවාර්ය කරයි! පක්ෂව ඡන්දය දිය යුතු බවත් දැනුම් දෙයි! පිපිරීමක් අත ළඟද?

PropellerAds

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ රජය විසින් අත්සන් කළ ගිවිසුම සම්බන්ධ විවාදය ලබන 26, 27, 28 තෙදින පුරා පාර්ලිමේන්තුවේ දී පැවැත්වෙන අතර ඊට නොවර...

"ලෝක සිතියමේ ලේ පැල්ලමක් වූ ශ්‍රී ලංකාව ඉන් මුදා ගත්තේ වත්මන් ආණ්ඩුවයි" - ඇමැති මංගල
අද සිට දුම්රිය ගාස්තුත් ඉහළට - සංශෝධිත ගාස්තු මෙන්න
ශ්‍රී ලංකන් ගුවන් සේවයට සංස්ථාවෙන් කජු
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ රජය විසින් අත්සන් කළ ගිවිසුම සම්බන්ධ විවාදය ලබන 26, 27, 28 තෙදින පුරා පාර්ලිමේන්තුවේ දී පැවැත්වෙන අතර ඊට නොවරදවාම සහභාගී විය යුතු බවට ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා වන ප්‍රසන්න රණතුංග මහතා විසින් පොදුජන පෙරමුණේ සියලුම මන්ත්‍රීවරුන් වෙත නිල වශයෙන් දැනුම් දීමක් කොට ඇත.

එහි ඡන්ද විමසීම ලබන 28වන සිකුරාදා සිදු කිරීමට නියමිත බවත්, නොවරදවාම ඊට සහභාගී වී පක්ෂව ඡන්දය ලබා දිය යුතු බවත් ප්‍රසන්න රණතුංග මහතා විසින් තවදුරටත් මන්ත්‍රීවරුන්ට දැනුම් දී ඇත.

මෙහි ඇති විශේෂත්වය වන්නේ පසුගිය දා පැවැති මාධ්‍ය හමුවකදී පක්ෂ මහලේකම් සාගර කාරියවසම් මහතා IMF ගිවිසුමට එරෙහිව ප්‍රහාරයක් එල්ල කොට තිබෙන පසුබිමක ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා විසින් එම ගිවිසුමට පක්ෂව ඡන්දය ලබා දීම අනිවාර්ය කර තිබීමය.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29298,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: EXCLUSIVE : පොහොට්ටුවේ මහලේකම් සාගර IMF ඩීල් එකට පහර දෙද්දී ප්‍රසන්න IMF විවාදයට පොහොට්ටුව සහභාගී වීම අනිවාර්ය කරයි! පක්ෂව ඡන්දය දිය යුතු බවත් දැනුම් දෙයි! පිපිරීමක් අත ළඟද?
EXCLUSIVE : පොහොට්ටුවේ මහලේකම් සාගර IMF ඩීල් එකට පහර දෙද්දී ප්‍රසන්න IMF විවාදයට පොහොට්ටුව සහභාගී වීම අනිවාර්ය කරයි! පක්ෂව ඡන්දය දිය යුතු බවත් දැනුම් දෙයි! පිපිරීමක් අත ළඟද?
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjOE93BZLm7bNWBFcHGjURLCRotGH-VWQNw_UDndblhDFalL42nEXJ073PMiEesH5mYFbYAQ3TjYeD4A0oNCEDcAsX2lxY9WZjP2OzlLrzxgUm5pHnQzzIGHq6q9bJ1IOPOC_4MptTKi9dhLww61LC6FCXcDiXcN1DTgRc8Wtc2f4YQlabAmwLozw/w320-h169/PRASANNA-sagara.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjOE93BZLm7bNWBFcHGjURLCRotGH-VWQNw_UDndblhDFalL42nEXJ073PMiEesH5mYFbYAQ3TjYeD4A0oNCEDcAsX2lxY9WZjP2OzlLrzxgUm5pHnQzzIGHq6q9bJ1IOPOC_4MptTKi9dhLww61LC6FCXcDiXcN1DTgRc8Wtc2f4YQlabAmwLozw/s72-w320-c-h169/PRASANNA-sagara.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2023/04/exclusive-imf-imf.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2023/04/exclusive-imf-imf.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy