දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අපේ කණ්ඩායමේ කවුරුත් ආණ්ඩුවට යන්නේ නෑ – චරිත කියයි
Homeප්‍රවෘත්ති

අපේ කණ්ඩායමේ කවුරුත් ආණ්ඩුවට යන්නේ නෑ – චරිත කියයි

PropellerAds

සිංහල අවුරුද්දෙන් පසුව මේ රට වෙනස්ම තැනකට තල්ලු වෙන්න නියමිත බවත් , පාර්ලිමේන්තු වේදී IMF එක සම්බන්ධව විවාදයක් තිබෙන බවත් ඒ මහතා පවසයි. ඒ ...

සුවසැරිය ගිලන් රථ සේවාව දිවයින පුරා
බැඳුම්කර වාර්තාවේ තොරතුරු සති 2ක් ඇතුළත එළියට!
(EXCLUSIVE) අර්ජුන්ට වැඩ වැරදී - රවී අල්ලස් කොමිසමට? ජනපතිගේ විශේෂ ප්‍රකාශයට සියල්ල සූදානම්
සිංහල අවුරුද්දෙන් පසුව මේ රට වෙනස්ම තැනකට තල්ලු වෙන්න නියමිත බවත් , පාර්ලිමේන්තු වේදී IMF එක සම්බන්ධව විවාදයක් තිබෙන බවත් ඒ මහතා පවසයි. ඒ පිළිබඳ පැහැදිලි කරන චරිත හේරත් මහතා ,
” අපි මහ බැංකු පනත සම්මත කරගැනීමටත් සූදානම් වෙනවා.ඒ වගේම ත්‍රස්ථ පනත ගේන්න නියමිතයි.මේ මස 25 වැනිදායින් පසු මේ කටයුතු ටික සිදු වෙන්න නියමිතයි.

නමුත් මේ ආණ්ඩුවට ජන වරමක් නෑ.ප්‍රතිපත්තියක් නෑ වගේම මේ ආණ්ඩුව යුක්තිසහගත නෑ.ජනතාව මොනවා කිව්වත් ඒ අයට අවශ්‍ය දේ කරමින් සිටිනවා. වික්‍රමසිංහ ජනාධිපති කරලා එයා කැමති දේ කරන්න කියලා පොහොට්ටුවට චන්දේ දීපු මිනිස්සු කියලා නෑ. තමන් කරන දේවල් සාධාරණීකරණය කරන්න තමයි ජාතික ආණ්ඩු හදන්නේ.

කවුරු හරි මේ ජනතා ද්‍රෝහී ආණ්ඩුවට උදව් කරනවා නම් ඒක වැරදියි. වික්‍රමසිංහට අවශ්‍ය බහුතරය දැනටමත් තිබෙනවානේ තවත් ජාතික ආණ්ඩු ඕන නෑ. දැන් එක එක පක්ෂ වලින් කෑලි ගන්න හදනවා. ජාතික ආණ්ඩුව කියන්නේ ව්‍යයසනකාරී පාලනයට සීල් එකක් පමණයි.

අපි නම් මේ ජාතික ආණ්ඩුවට සහය දෙන්නේ නෑ.මේ කරන්නේ සුයිසයිඩ් කරගැනීමක්.
අපි ඉල්ලන්නේ මේකට සහය දෙන්න එපා කියලයි. මේ ආණ්ඩුව හිතන්නේ ජනතාව හා රාජ්‍ය සේවා ත්‍රස්තවාදීන් කියලයි.දැන් ගැසට් එකකුත් ගහලා තිබෙනවා. සමස්ථ රාජ්‍ය සේවයම ත්‍රස්ථවාදීන් ලෙස හැදින්වීමට අපි විරුද්ධයි.

අපි IMF එකට යා යුතුවම තිබුනා.නමුත් මේ වෙනස්කිරීම් හා එකගතා සුදුසු නෑ.
මේ තරම් එකගතා එක්ක දීපු IMF ණයක් ලෝකයේ වෙන එකක්වත් නෑ.දැන් මේ අයට ඕන විදියට IMF ලියවිල්ලට අනුව මහ බැංකු පනත් වෙනස් කරනවා.මේක බරපතලයි.

ප්‍රතිත්‍රස්ථ පනතත් සුදුසු නැහැ.බරපතල අර්බුදයක් මේ පනතේ තිබෙනවා. නිර්වචන වල ගැටලු තිබෙනවා.මේකට අදාල පාර්ශව මැදිහත් විය යුතුයි. අපේ කණ්ඩායමේ කවුරුත් ආණ්ඩුවට යන්නේ නෑ. ජී.එල්.පීරිස් මහතා තවමත් පොදුජන පෙරමුණේ සභාපති තමයි .නමුත් අපේ දේශපාලන වැඩපිලිවෙල වෙනස් එකක්.ඒ නිසා අපි වෙනම දේශපාලනය කරනවා.

චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය කියන කතාව පුදුමයි.එයාට මතක නෑ මේ අවුරුදු 75 න් වැඩි කාලයක් රට පාලනය කලේ එතුමියයි අම්මයි තාත්තයි කියලා “

යැයි සදහන් කලේය

– රෂිකා හෙන්නායක
-lankanewsweb
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29304,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අපේ කණ්ඩායමේ කවුරුත් ආණ්ඩුවට යන්නේ නෑ – චරිත කියයි
අපේ කණ්ඩායමේ කවුරුත් ආණ්ඩුවට යන්නේ නෑ – චරිත කියයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhQ8QvsUP6t5LI4XdggS8xbXG_60Cw_aT24Bc7TSyI8jjcgOyhVhZuDSwoIDAwnitho2aTY1gm7m4sDGIapCBSDwvZYKxonN9RwYScLoBWA1n9d6VHO_p1UUmT2kir22Xe8KRfYNv-NmgaUqFBXxVe4-byrcsIoA8BTywHYx31diORXY6Ok1pX_xme1qQ/s320/chari.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhQ8QvsUP6t5LI4XdggS8xbXG_60Cw_aT24Bc7TSyI8jjcgOyhVhZuDSwoIDAwnitho2aTY1gm7m4sDGIapCBSDwvZYKxonN9RwYScLoBWA1n9d6VHO_p1UUmT2kir22Xe8KRfYNv-NmgaUqFBXxVe4-byrcsIoA8BTywHYx31diORXY6Ok1pX_xme1qQ/s72-c/chari.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2023/04/blog-post_45.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2023/04/blog-post_45.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy